Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍
  • විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
  • සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
  • මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන
  • ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්
  • නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
  • ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්
  • වයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 14
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
News 0 Views

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

Buzzer EditorialBy Buzzer EditorialJuly 14, 2026No Comments2 Mins Read0 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම රජය තවදුරටත් අධ්‍යනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඒ අනුව මේ ගැන කරුණු වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට භාර දුන් බවය.

ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවරයන්ට යොමුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“ඊයේ අපි කැබිනට් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කළා. එහිදී අපි කරුණු කීපයක් සැලකිල්ලට ගත්තා. එකක් තමයි රටේ අධිකරණ පද්ධතියේ, ශ්‍රේෂඨාධිකරණ පද්ධතියේ සිට මහේස්ත්‍රාත් පද්ධතිය දක්වා පසුගිය අවුරුදු එකහමාර දෙක නෙමෙයි ඊට කලින් ඉඳන් නඩු ගොඩ ගැහිලා තිබෙනවා. අනිත් පැත්තෙන් අධිකරණ විනිශ්චයකාරවරුන්ටත් මේ නඩු කටයුතු ඉක්මන් වීම සම්බන්ධයෙන් උනන්දුවක් තිබුණත් ඔවුන්ටත් මේ පීඩනය පවතිනවා. ඒ නිසා අධිකරණය පිළිබඳ විශ්වාසය ජනතාව තුළ සහතික කිරීම සඳහා නඩු කටයුතු වේගවත් කිරීම වැදගත්. අනිත් පැත්තෙන් සමහර අධිකරණ පද්ධති කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම නිසාත් තවත් පීඩනයක් එල්ල වෙනවා. 2020දි විසිවන සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 11 සිට 17 දක්වා වැඩි කළා.

අභියාචනාධිකරණ විනිසුරුවන් 12 සිට 20 දක්වා වැඩි කළා. නමුත් ඒ අවස්ථාවේදී වයස් සීමාව පිළිබඳව සැලකිලිමත් වුණේ නෑ. අනිත් පැත්තෙන් වෘත්තියවේදීන් රට හැරයාම සහ මේ ක්ෂේත්‍රයට පිවිසීමට තිබෙන යම් අඩුපාඩුවක් දකින්නට ලැබෙනවා. මේ සියලු කරුණු සැලකිල්ලට ගත්තාට පස්සේ අපි අධිකරණ සඳහා විනිශ්චයකාරවරුන් බඳවා ගැනීමට උත්සාහ කරනවා. ඒ අනුව මහේස්ත්‍රාත්වරුන් 50ක් බඳවා ගැනීමට උත්සාහ කළා නමුත් 33 දෙනයි ආවේ. මේ ගැන රජය තවදුරටත් කරුණු අධ්‍යනය කරමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍යාංශයට භාර දුන්නා. අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට අරගෙන තමයි ඊළඟ පියවරට කැබිනට් මණ්ඩලය ප්‍රවිශ්ට වෙන්නේ.” 

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
Next Article වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍
Buzzer Editorial

Related Posts

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

July 14, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

July 14, 2026

ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්

July 14, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial July 14, 20260 Views

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

By Buzzer EditorialJuly 14, 202600 Views

ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවා තිබේ.…

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

July 14, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍
  • විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
  • සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
  • මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන
  • ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්
  • නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
  • ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්
  • වයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.