Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍
  • විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
  • සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
  • මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන
  • ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්
  • නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
  • ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්
  • වයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 14
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්
News 2 Views

ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්

Buzzer EditorialBy Buzzer EditorialJuly 14, 2026No Comments1 Min Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වසරේ ගෙවුණු මුල් මාස 7 තුළ පමණක් වනඅලි මරණ 75ක් සිදුව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වෙඩි තැබීම් හේතුවෙන් වන අලි මරණ 30ක් ද, අනවසර විදුලි රැහැන්වල ගැටීමෙන් මරණ 23ක්, හක්ක පටස් ආහාරයට ගැනීම හේතුවෙන් මරණ 19ක් සහ විශ ශරීරගත වීම් හේතුවෙන් වනඅලි මරණ 3ක් ද  වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

එමෙන්ම ගත වූ කාලය තුළ දුම්රියේ ගැටීම් හේතුවෙන් වනඅලි මරණ 2ක් ද රථ වාහන අනතුරුවලින් මරණ 4ක්, වගා ලිංවලට වැටීමෙන් මරණ 6ක් මෙන්ම වෙනත් අනතුරු හේතුවෙන් වනඅලි මරණ 3ක් සිදුව තිබේ.

ඒ අනුව සෘජු මිනිස් ක්‍රියාකාරකම්, අනතුරු සහ ස්වාභාවික හේතූන් මත අදාළ කාලය තුළ වනඅලි මරණ 180ක් සිදුව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ යටතේ නැගෙනහිර වනජීවී කලාපයෙන් වැඩිම වනඅලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 44ක් වේ. 

ඊට අමතරව අනුරාධපුර, පොළොන්නරුව යන වනජීවී කලාපවලින් ද, ඉහළ වනඅලි මරණ සංඛ්‍යාවක් සිදුව ඇති බව සදහන්. 

එමෙන්ම වනඅලි පහරදීම් හේතුවෙන් මේ වසරේ මුල් මාස 7 තුළ පුද්ගල මරණ 56ක් සිදුව ඇති බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. 

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleනිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
Next Article මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන
Buzzer Editorial

Related Posts

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

July 14, 2026

ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්

July 14, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial July 14, 20262 Views

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

By Buzzer EditorialJuly 14, 202602 Views

ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවා තිබේ.…

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

July 14, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍
  • විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
  • සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
  • මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන
  • ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්
  • නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
  • ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්
  • වයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.