Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍
  • විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
  • සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
  • මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන
  • ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්
  • නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
  • ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්
  • වයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 14
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
Politics 2 Views

නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්

Buzzer EditorialBy Buzzer EditorialJuly 14, 2026No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ගෝඨාභය රාජපක්ෂ සමයේ ඉදිකළ කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි සුප්‍රසිද්ධ ඇවිදින මංතීරුව මේ වන විට අබලන් වී ඇති බවත් යමෙකුට බරපතළ අනතුරක් සිදු වීමට පෙර මේ පිළිබඳව සොයා බලන ලෙසත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටී.

මීට වසර පහළොවකට පමණ පෙර ඉදි කරන ලද මෙම මංතීරුව කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචි බොහෝමයක් දෛනිකව භාවිත කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, වත්මන් නඩත්තු කටයුතු අඩාල වීම හේතුවෙන් මංතීරුවේ මතුපිට ගැලවී ගොස් තියුණු ගල් පොළොවෙන් ඉහළට නෙරා විත් ඇති බවත් වයෝවෘද්ධ පුද්ගලයින් මින් ඇද වැටී තුවාල ලැබීමේ දැඩි අවදානමක් පවතින බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර ඇත.

එමෙන්ම, මංතීරුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රැගෙන ආ පස් ද මාස ගණනාවක් පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් දක්වා තිබේ.

යමෙකුට බරපතළ අනතුරක් සිදුවීමට පෙර මේ පිළිබඳව සොයා බලා කඩිනම් පියවරක් ගන්නා ලෙස ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය X පණිවිඩය හරහා නගරාධිපතිගෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය මෙම X පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සහ අදාළ අමාත්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බවය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් තොරතුරු බෙදා ගැනීම පිළිබඳව ඇය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට සිය කෘතඥතාවය ද පළ කර ඇත. 

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්
Next Article ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්
Buzzer Editorial

Related Posts

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

July 14, 2026

ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්

July 14, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial July 14, 20262 Views

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

By Buzzer EditorialJuly 14, 202602 Views

ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවා තිබේ.…

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

July 14, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍
  • විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
  • සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
  • මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන
  • ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්
  • නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
  • ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්
  • වයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.