Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍
  • විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
  • සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
  • මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන
  • ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්
  • නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
  • ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්
  • වයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 14
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ගැන සජබයෙන් හෙළිදරව්වක්
Politics 2 Views

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ගැන සජබයෙන් හෙළිදරව්වක්

Buzzer EditorialBy Buzzer EditorialJuly 14, 2026No Comments3 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාව මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා පවසයි.

එවැනි සංශෝධනයක් සිදුකිරීම සඳහා මෙතෙක් කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති පසුබිමක, ආණ්ඩුව ගෙන යන මෙම වැඩපිළිවෙළ පිටුපස බරපතළ ගැටලුවක් පවතින බව මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හේතුව හෝ එහි පදනම කුමක්ද යන්න අද වනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත්, කිසිදු පාර්ලිමේන්තු කමිටුවක මේ පිළිබඳව සාකච්ඡා වී නොමැති බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.

කිසිවෙකුත් ඉල්ලා නොමැති මෙවැනි යෝජනාවක් පිටුපස සැඟවුණු දේශපාලන අරමුණක් පවතින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, පෞද්ගලික මට්ටමේ කමිටුවක් හරහා සකස් කරන ලද කෙටුම්පතක් මේ වන විට තමන් වෙත ලැබී ඇති බවද පැවසීය.

එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා,

”ලංකාවේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කරන්න කියලා අග්‍රවිනිශ්චයකාරතුමා ඉල්ලලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු ඉල්ලීමක් කරලා නැහැ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලලා නැහැ. ඒ වගේම මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය විරුද්ධයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විරුද්ධයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ කවදාක්වත් කවුරුවක්වත් අද වෙනකන් ඇයි මෙහෙම සංශෝධනයක් අරන් එන්නේ, මෙහෙම සංශෝධනයක් කිරීමේ පදනම කියලා ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවේ කිසිම කමිටුවක මේ අදහස සාකච්ඡාවට ලක් වෙලා නැහැ. එහෙනම් කවුද මෙහෙම යෝජනාවක් අරන් එන්නේ? කවුරුත් නැහැ. ඒ කියන්නේ සැඟවුණු අරමුණක් මේකේ තියෙනවා. පෞද්ගලික මට්ටමේ කමිටුවක් හරහා සකස් කරපු කෙටුම්පත අපිට ලැබිලා තියෙනවා. ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේක කරනවා. එහෙම කරන්නේ අධිකරණයේ බලතුලනය.. තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන්වලට ගළපා ගැනීම උදෙසා කියන කාරණය අපි දැන් නිශ්චිත වශයෙන්ම දන්නවා. දෙසැම්බර් මාසේ මුල් සතිය වෙනකොට මේක සංශෝධනය සම්මත කරගන්න ඕන කියලා ඉලක්කයකුත් තියෙනවා. ඒ නිසා මේක හරි ගුප්ත බවක් තියෙනවා.”

කෙසේවෙතත් අදාළ යෝජනාව සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පළකළේ මෙවන් අදහසක්,

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට තියෙනවා වගකීමක් මේ රටේ ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගන්න. ඒකට අපට වෘත්තිකයන් අවශ්‍යයි. අධිකරණ ක්ෂේත්‍රයට පළපුරුදු වෘත්තිකයන් අවශ්‍යයි. ඔවුන්ගේ අත්දැකීම් අවශ්‍යයි. ඒ නිසා තමයි දැන් වෘත්තීය ක්ෂේත්‍ර වලින් යෝජනාවක් ඇවිල්ලා තියෙන්නේ, සමහර රටට වැදගත් වෘත්තීය ක්ෂේත්‍ර වල විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වෙනස් කරලා, ඒ වෘත්තිකයන්ගෙන් තව රටට වැඩක් ගන්න. මොකද එකපාරට අපිට අවුරුද්දෙන් දෙකෙන් ප්‍රබල වෘත්තිකයන් නිර්මාණය කරගන්න බෑ. අන්න ඒ නිසා තමයි විවිධ වෘත්තිකයන් අද ඉල්ලීම් කරමින් තියෙන්නේ අධිකරණ පද්ධතියේ, වෙනත් වෘත්තීන් වල ඒ විශ්‍රාම යන වයස් සීමාව, ඒ 60 වයස් සීමාව, 62 වයස් සීමාව ඒවා සංශෝධනය කරලා ඒ වෘත්තිකයන්ගෙන් තව වැඩ ගන්න කියන ඒ ඉල්ලීම තියෙන්නේ අන්න ඒක ඇතුලේ තමයි. අධිකරණ ක්ෂේත්‍රයේ වයස් සීමාව විනිසුරුවරුන්ගේ වැඩිකිරීම පිළිබඳ එහෙම අවසන් තීරණයක් රජය තවම අරගෙන නෑ. නමුත් ඒ පිළිබඳව විවිධ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් තියෙනවා. ඉතින් දැන් ආණ්ඩුව ඒ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කරනවා. නමුත් තාම අවසන් තීරණයක් අරගෙන නෑ.”
 

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleDeath toll in Negombo Prison clash rises to 31 as two more guards succumb
Next Article තුන්වන දිනටත් අමෙරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාර
Buzzer Editorial

Related Posts

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

July 14, 2026

ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්

July 14, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial July 14, 20260 Views

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

By Buzzer EditorialJuly 14, 202600 Views

ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවා තිබේ.…

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

July 14, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍
  • විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
  • සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
  • මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන
  • ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්
  • නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
  • ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්
  • වයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.