Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි

July 9, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි
  • භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
  • ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්
  • චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
  • MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament
  • මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත
  • ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට – කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්
  • එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට කඩිමුඩියේ සැලසුම්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, July 9
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට කඩිමුඩියේ සැලසුම්
News 2 Views

එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට කඩිමුඩියේ සැලසුම්

Buzzer EditorialBy Buzzer EditorialJuly 9, 2026No Comments1 Min Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඉදිරියේ දී ඇති විය හැකි එල් නිනෝ තත්ත්වය හමුවේ ජල කළමනාකරණයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. 

අමාත්‍යවරයා සඳහන් කළේ, ජල කළමනාකරණයට සම්බන්ධ සියලු ආයතනවලින් සමන්විත යාන්ත්‍රණයක් සකස් කර ඊට අවශ්‍ය පියවර ගන්නා බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා,

“කොහොමත් අපේ ජුලි – අගෝස්තු මාසවල වියළි කාලගුණයක් තමා තියෙන්නේ. නමුත් ඒ වියළි කාලගුණය ටිකක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. ඊළඟට පටන් ගන්නවා ඊශාන දිග මෝසම. සැප්තැම්බර් 15 ඉඳන් තමා වැස්ස වැටෙන්න නියමිතව තියෙන්නේ. නමුත් සැප්තැම්බර් මාසයේ වැස්ස යම් අඩුවක් තියෙන්න පුළුවන්. නමුත් ඔක්තෝබර් – නොවැම්බර් – දෙසැම්බර් මාසවල වැස්ස වැඩිවෙන්න පුළුවන්. ඒක තමා මේ පුරෝකථනය. මේ තත්ත්වයට සුදානම් වෙන්න අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජල සම්පාදනය, විදුලිබල මණ්ඩලය යන ආයතන එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදීම සඳහා හොඳම ජල කළමනාකරණයක් කොහොමද කරන්නේ කියලා අපි සාකච්ඡා කළා. මේ ආයතන සියල්ලටම සුදානම සකස් කරන්න කියලා අපි දැනුම්දීලා තියෙනවා. ඒවා අපි ලබන 20 වෙනිදා නැවත සමාලෝචනයට ගන්නවා.” 

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleකොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71කට ඩෙංගු – සතියකට දේශන ඔන්ලයින් ක්‍රමයට
Next Article ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට – කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්
Buzzer Editorial

Related Posts

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි

July 9, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි

July 9, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

July 9, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 9, 20263 Views

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි

By Buzzer EditorialJuly 9, 202603 Views

මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන…

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

July 9, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි
  • භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
  • ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්
  • චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
  • MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament
  • මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත
  • ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට – කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්
  • එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට කඩිමුඩියේ සැලසුම්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.