Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

July 9, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
  • ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්
  • චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
  • MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament
  • මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත
  • ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට – කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්
  • එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට කඩිමුඩියේ සැලසුම්
  • කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71කට ඩෙංගු – සතියකට දේශන ඔන්ලයින් ක්‍රමයට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, July 9
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71කට ඩෙංගු – සතියකට දේශන ඔන්ලයින් ක්‍රමයට
News 1 Views

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71කට ඩෙංගු – සතියකට දේශන ඔන්ලයින් ක්‍රමයට

Buzzer EditorialBy Buzzer EditorialJuly 9, 2026No Comments1 Min Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති අතර, සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි.

වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයේ වන බැවින් ඔවුන්ගේ අධ්‍යන කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් සතියක කාලයක් පීඨ කිහිපයක දේශන කටයුතු පමණක් ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කළ බවද උපකුලපතිවරයා සඳහන් කළේය.

ඩෙංගු ව්‍යාප්තිය හමුවේ විශ්වවිද්‍යාලය මඟින් එම තත්ත්වය පාලනයට පියවර ගණනාවක් ගෙන ඇති බවත්, රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂා කරමින් කටයුතු කරන බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා කියා සිටියේය.

ඩෙංගු වැලඳීම තුළ විවේකය අත්‍යාවශ්‍ය කරුණක් වන බැවින් මෙලෙස දේශන ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමට තීරණය කළ බවද ඒ මහතා සඳහන් කළේය.

දැනට විශ්වවිද්‍යාලය තුළ පවතින තත්ත්වය පාලනය කර ඇති බවද සඳහන් කළ උපකුලපතිවරයා, උණ රෝගී තත්ත්වයක් ඇත්නම් කරුණාකර ඊට අදාළ වෛද්‍ය උපදෙස් පිළිපඳින ලෙසද සිසුන්ගෙන් ඉල්ලා සිටී. 

මෙම තත්ත්වය තුළ කිසිදු ආකාරයකින් විශ්වවිද්‍යාලය වසා දැමීමක් සිදුව නොමැති බවද අවධාරණය කර සිටි උපකුලපතිවරයා, එවැන්නක් සිදුකිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද අවධාරණය කළේය.

featured medical News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට කැඳවීමක්
Next Article එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට කඩිමුඩියේ සැලසුම්
Buzzer Editorial

Related Posts

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

July 9, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

July 9, 2026

MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament

July 9, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 9, 20260 Views

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

By Buzzer EditorialJuly 9, 202600 Views

බන්ධනාගාර ගතකර සිටි භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබාදුන් දෙදෙනා ඇතුළු…

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

July 9, 2026

MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament

July 9, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
  • ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්
  • චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
  • MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament
  • මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත
  • ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට – කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්
  • එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට කඩිමුඩියේ සැලසුම්
  • කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71කට ඩෙංගු – සතියකට දේශන ඔන්ලයින් ක්‍රමයට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.