Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » දලයි ලාමාතුමාගේ අනුප්‍රාප්තිකයා කවුද ?
World News 2 Views

දලයි ලාමාතුමාගේ අනුප්‍රාප්තිකයා කවුද ?

Buzzer EditorialBy Buzzer EditorialJuly 3, 2025No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

එළැඹෙන ඉරුදින සිය 90 වන වියට පා තබන ටිබෙට් බෞද්ධ නායක 14 වන දලයි ලාමාතුමා සිය මිලියන ගනනක් වූ අනුගාමිකයන්ට පවසා ඇත්තේ තමන් පුනරුත්පත්තිය ලබන බවත් තමන්ට අනුප්‍රාප්තිකයෙක් සිටින බවත්ය.

සිය 90 වන ජන්ම දිනය සැමරීම සඳහා පැවති උත්සවයක් අතරතුරදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දලයි ලාමාතුමා මේ බව පවසා ඇත.

එමෙන්ම උන්වහන්සේ පවසා ඇත්තේ දලයිලාමාවරයා තේරීමේ ගෞරවාන්විත හිමිකම ඇත්තේ සිය අනුමැතියෙන් පිහිටවූ ගැඩන් ෆෝඩ්‍රයින් “The Gaden Phodrang Foundation of the Dalai Lama”  පදනමට වන අතර තම පුනරුත්පත්තිය හඳුනා ගැනීමට ඇති එකම අධිකාරිය සහ අයිතිය ඇති බවත්ය.

“ඔවුන් අතීත සම්ප්‍රදායන්ට අනුකූලව සෙවීමේ සහ පිළිගැනීමේ ක්‍රියා පටිපාටි සිදු කළ යුතුය … මේ කාරණයට මැදිහත් වීමට වෙනත් කිසිවෙකුට එවැනි බලයක් නොමැත,” දලයි ලාමාතුමා වැඩිදුරටත් පවසා ඇත.

ටිබෙට් සම්ප්‍රදායට අනුව ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂුවකගේ ආත්මය ඔහුගේ මරණයෙන් පසු දරුවෙකුගේ ශරීරය තුළ නැවත ඉපදේ.

1935 ජූලි 6 වන දින ටිබෙටයේ ටක්ට්සර් හි ගොවි පවුලක උපත ලැබූ 14 වන දලයි ලාමාතුමා වයස අවුරුදු දෙකේදී 13 වන දලයි ලාමාගේ පුනරුත්පත්තිය ලෙස පිළිගෙන ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පවසා ඇත්තේ අනුප්‍රාප්තිකයාගේ අනන්‍යතාවය අනුමත කිරීම සිදු කරන්නේ චීනය විසින් බවත් එය සියවස් ගණනාවක් පැරණි චාරිත්‍රයක් හරහා චීනයේ සිදු කළ යුතු බවත්ය.

චීන පාලනයට එරෙහි අසාර්ථක නැගිටීමකින් පසු 1959 දී ටිබෙටයේ සිට ඉන්දියාවට පලා ගිය දලයි ලාමාතුමා චීනය සලකන්නේ බෙදුම්වාදියෙකු ලෙසය.

දලයි ලාමාතුමා මීට පෙර ද පවසා ඇත්තේ තම අනුප්‍රාප්තිකයා චීනයෙන් පිටත උපත ලබන බවත් බීජිං විසින් තෝරා ගන්නා ඕනෑම අයෙකු ප්‍රතික්ෂේප කරන ලෙස තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

මේ වන විට උන්වහන්සේ ලෝකයේ වඩාත්ම බලගතු ආගමික චරිතයක් ලෙස සැලකේන අතර බුද්ධාගමට එහා ගිය අනුගාමිකත්වයක් ඇති අතර 1989 දී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය.

90 වැනි වියට පාතබන උන්වහන්සේ 21 වන සියවසේ අසමසම ගුරුවරයා ලෙසද පිදුම් ලැබ තිබේ.

අවිහිංසාව, අන්තර් ආගමික සංවාදය සහ ටිබෙට් සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා වූ කැපවීම සඳහා 14 වන දලයි ලාමාතුමා ප්‍රසිද්ධව පවති.

එමෙන්ම ටිබෙට් බුද්ධාගමේ අධ්‍යාත්මික නායකයා සහ ටිබෙට් සංස්කෘතිය සහ නිදහස සඳහා ප්‍රමුඛතම ගෝලීය උපදේශකයා ලෙස ද සැලකේ.

උන්වහන්සේ 1950 දී පූර්ණ දේශපාලන බලය ලබා ගත් අතර චීන ආක්‍රමණය හේතුවෙන් 1959 දී ටිබෙටයෙන් පලා විත් ඉන්දියාවේ වාසය කළේය.

ඒ අනුව උන්වහන්සේ අඩ සියවසකට වැඩි කාලක් ටිබෙටයට ආගමික නායකත්වය ලබා දුන්නේ ඉන්දියාවේ හිමාලයානු නගරයක් වන ධර්මශාලාවේ සිටය.

featured pick picks world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleකේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
Next Article ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණය ඉවත දමයි
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.