Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි

June 11, 2026

සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ

June 11, 2026

ලබන 15 දින සිට දිවයින පුරා ඩෙංගු මර්දන සතියක්

June 11, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි
  • සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ
  • ලබන 15 දින සිට දිවයින පුරා ඩෙංගු මර්දන සතියක්
  • අපේ රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
  • සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
  • දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 11
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ජංගම දුරකතන 650ක් එක්ක අයෙක් මාට්ටු
News 6 Views

ජංගම දුරකතන 650ක් එක්ක අයෙක් මාට්ටු

Buzzer EditorialBy Buzzer EditorialAugust 28, 2024No Comments1 Min Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන ජංගම දුරකථන 650ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

2024 අගෝස්තු 27 වැනි දින පුත්තලම කරඹ ප්‍රදේශයේ මාර්ග බාධකයක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නිහි නාවික හමුදා සාමාජිකයන් විසින් නොරොච්චෝලේ පොලිසියේ සහයෝගය ඇතිව මෙම මෙහෙයුම සිදුකර තිබේ.

ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ කණ්ඩායම කරඹ මාර්ග බාධකයේ සිදුකළ සෝදිසියකදී කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ජංගම දුරකථන මෙලෙස සොයාගෙන ඇත.

සැකකරු කැකිරාව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු සතු එම ජංගම දුරකථන සහ කැබ් රථයද අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු රෙගුලාසි උල්ලංඝණය කරමින් මෙම උපකරණ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ බවට විශ්වාස කෙරේ.

අත්අඩංගුවට ගත් ජංගම දුරකථන සහ කැබ් රථය සමඟ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරුසියාවෙන් ඇමරිකාවට රතුඑළි
Next Article තිස් අටෙන් තුනක් අතුරුදන්
Buzzer Editorial

Related Posts

ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි

June 11, 2026

සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ

June 11, 2026

ලබන 15 දින සිට දිවයින පුරා ඩෙංගු මර්දන සතියක්

June 11, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි

June 11, 2026

සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ

June 11, 2026

ලබන 15 දින සිට දිවයින පුරා ඩෙංගු මර්දන සතියක්

June 11, 2026

අපේ රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයට

June 11, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial June 11, 20260 Views

ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි

By Buzzer EditorialJune 11, 202600 Views

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඇතැම් ඩිපෝව පාඩු ලබන්නේ ඒවා ප්‍රාදේශීයව පිහිටා තිබීම සහ එම…

සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ

June 11, 2026

ලබන 15 දින සිට දිවයින පුරා ඩෙංගු මර්දන සතියක්

June 11, 2026

අපේ රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයට

June 11, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි
  • සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ
  • ලබන 15 දින සිට දිවයින පුරා ඩෙංගු මර්දන සතියක්
  • අපේ රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
  • සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
  • දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.