Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
  • කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Shirtworks සුවිශේෂී සුවපහසු විලාසිතාවන්ගෙන් යුත් නවතම Tailored Suits එළිදක්වයි
Financial 5 Views

Shirtworks සුවිශේෂී සුවපහසු විලාසිතාවන්ගෙන් යුත් නවතම Tailored Suits එළිදක්වයි

Buzzer EditorBy Buzzer EditorMarch 5, 2024No Comments2 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

පිරිමි ඇඳුම් සඳහා ශ්‍රී ලංකාවේ නිවහන වන Shirtworks (SWX) සිය කොළඹ 04හි පිහිටි ශාඛාව නැවත විවෘත කිරීම සහ සුවිශේෂී විලාසිතාවන්ගෙන් යුත් නිමි ඇඳුම් කට්ටල රැසක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණි. මෙම සුවිශේෂී අවස්ථාව තුළින් Shirtworks, උසස් තත්ත්වයෙන් යුත් එකිනෙකට වෙනස් විලාසිතාවන් පාරිභෝගිකයින්ට හඳුන්වාදීම සඳහා වූ සිය කැපවීම යළිත් තහවුරු  කළේය.

SWX විසින් ED’s Array, Leonardo, Class One, Crocodile සහ Emerald වැනි ජාත්‍යන්තර සන්නාමවලින් යුත් එකතුවක් නූතන මහත්වරුන් සඳහා ඉදිරිපත් කරනු ලබයි. ගෝලීය මට්ටමේ මෝස්තරවලින් සමන්විත සහ උසස් තත්වයේ රෙදි යොදාගනිමින් නිර්මාණය කරන ලද  “Bespoke” කාණ්ඩය මෙම සුවිශේෂී අත්දැකීම තවදුරටත් ඉහළ නංවයි.

මේ පිළිබඳව සිය අදහස් දැක්වූ Shirtworks හි විධායක අධ්‍යක්ෂ එම්.එම්.එම් ඉහ්සාන් මහතා පැවසුවේ, “මෙම නැවත විවෘත කරන ලද SWX ශාඛාව සුඛෝපභෝගී පිරිමි ඇඳුම් සාප්පු සවාරියට නව අරුතක් එක් කරනවා. වර්තමානයට ඔබින ලෙස නිර්මාණය කර ඇති ශාඛා පරිශ්‍රය සහ එකිනෙකාට ආවේනික ලෙස නිර්මාණය කරන ලද විලාසිතාවන් මඟින් පෙර නොවිදි ආකාරයේ අත්දැකීමක් අපගේ පාරිභෝගිකයින්ට ලබා දෙනවා.”

JAKAMEN විසින් ශ්‍රී ලංකාවේ දේශගුණයට සරිලන පරිදි හොඳම යුරෝපීය රෙදි භාවිතයෙන් නිම කරන ලද tuxedo suits, formal suits, blazers සහ jackets රැසක් ඉදිරිපත් කරනු ලබනවා. සෑම ඇඳුමක්ම සුඛෝපභෝගී 100%ක් ලොම් හෝ ලොම් මිශ්‍ර රෙදි වලින් සුවපහසුව දනවන පරිදි නිර්මාණය කොට තිබේ. මෙම එකතුවෙහි ගුණාත්මකභාවය, ප්‍රායෝගිකත්වයට හානියක් නොවන පරිදි නවීන විලාසිතාවන් යොදාගනිමින් කල්පවතින රෙදිවලින් නිම කරන ලද නිමි ඇඳුම් වලින් මනා ලෙස පිළිඹිඹු කරයි.

” Shirtworks හි අපි සිදුකරන සෑම දෙයකම මුල්ගල වන්නේ ගුණාත්මකබවයි. මෙම නිමි ඇඳුම් ඉතා සුක්‍ෂම ලෙස, මෙම ශිල්පීයත්වය අගය කරන නූතන මහත්වරුන් සඳහා අප විසින් නිර්මාණය කර තිබෙනවා.” ඉහ්සාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Shirtworks හි නවතම නිමි ඇඳුම් එළිදැක්වීමත් සමඟින් පාරිභෝගිකයින්ට ප්‍රවීණ මෝස්තර ශිල්පීන් සමඟ ඔවුන්ට අවේනික විලාසිතාවන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපදේශන අපේක්ෂා කළ හැකිය. විවිධ රෙදිපිළි, නවීන විලාසිතාවන් සමඟින්, සෑම  මහත්මයෙකුටම පරිපූර්ණ නිමි ඇඳුමක් Shirtworks වෙතින් ලබා ගත හැකිය.

SWX ශාඛාව වෙත පැමිණ පෙර නොවිදි ආකාරයේ සුවිශේෂී සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගැනීමට ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleනිකී හේලිගෙන් ඩොනල්ඞ් ට්‍රම්ප්ට දැඩි අභියෝගයක්
Next Article CEYPETCO, IOC සහ Sinopec ඉන්ධන මිලවල වෙනසක්
Buzzer Editor
  • Facebook

Related Posts

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial June 19, 20262 Views

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

By Buzzer EditorialJune 19, 202602 Views

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති…

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
  • කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.