යූ ටියුබ් ආයතනය (YouTube) සතු වටිනාකම ඩොලර් බිලියන 350-400 ක් බව නීඩ්හැම් සහ සමාගමේ ලෝරා මාටින් පවසයි. එය ඇය විසින් ප්‍රකාශකලේ “ලාස්ට් කෝල් (Last Call)” වැඩසටහනට ප්‍රකාශයක් ලබා දෙමිනි. Brian Sullivan විසින් සත්කාරකත්වය දරන, “Last Call” යනු මුදල්, සංස්කෘතිය සහ ප්‍රතිපත්තිවල ඡේදනය ගවේෂණය කරන වේගවත්, විනෝදාත්මක ව්‍යාපාරික වැඩසටහනකි.
එම ප්‍රකාශය පහතින් නැරඹිය හැක.
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.