Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ

June 23, 2026

ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට

June 23, 2026

හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්

June 23, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ
  • ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට
  • හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්
  • ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි – අභියාචනය ඉවතට
  • බැංකුවේ සේප්පුවට බැස්ස හොරු මුරකරුවන් ගැට ගසා රන් භාණ්ඩ කොල්ලකයි
  • මෙසී පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා වෙයි
  • භාණ්ඩාගාර ලේකම්ව සහ මහ බැංකු අධිපතිව අදත් මුදල් කාරක සභාවට කැඳවයි
  • බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, June 24
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සබ්මැරීනයේ සිටි අයගේ අවශේෂ සිරුරු කොටස් හමුවේ
World News 6 Views

සබ්මැරීනයේ සිටි අයගේ අවශේෂ සිරුරු කොටස් හමුවේ

Buzzer EditorBy Buzzer EditorJune 29, 2023No Comments1 Min Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකා සහ කැනඩා වෙරළාරක්ෂකයන්ගේ මැදිහත් වීමෙන් කිමිඳුම් යානා යවා, සබ්මැරීනයේ සුන්බුන් සහ එම අස්ථි කොටස් ගොඩනැනීම සිදුවුණු බවත් ඒවා සියල්ල කැනඩාවේ නිව්ෆවුන්ඞ්ලන්ඞ් පළාතේ, ශාන්ත ජෝන්ස් වෙරළාශිත නගරයට රැගෙන ආ බවත් පැවැසෙයි.

අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ගිලී ගියේ, ශාන්ත ජෝන්ස් නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින්, කිලෝ මීටර් 3,800 ගැඹුරු මුහුදු පතුලේටය. (රොයිටර්)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

featured pick picks world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදවසේ කාලගුණ අනාවැකිය (ජුනි 29, 2023)
Next Article දරුණු බැක්ටීරියා ආසාදනයකින් රෝහල් ගත කළ මැඩෝනා ලෝක සංචාරය කල් දමයි
Buzzer Editor
  • Facebook

Related Posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ

June 23, 2026

ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට

June 23, 2026

හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්

June 23, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ

June 23, 2026

ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට

June 23, 2026

හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්

June 23, 2026

ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි – අභියාචනය ඉවතට

June 23, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Politics
Politics June 23, 20262 Views

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ

By Buzzer EditorialJune 23, 202602 Views

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ…

ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට

June 23, 2026

හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්

June 23, 2026

ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි – අභියාචනය ඉවතට

June 23, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ
  • ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට
  • හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්
  • ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි – අභියාචනය ඉවතට
  • බැංකුවේ සේප්පුවට බැස්ස හොරු මුරකරුවන් ගැට ගසා රන් භාණ්ඩ කොල්ලකයි
  • මෙසී පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා වෙයි
  • භාණ්ඩාගාර ලේකම්ව සහ මහ බැංකු අධිපතිව අදත් මුදල් කාරක සභාවට කැඳවයි
  • බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.