Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 12
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පරිසර ආරක්ෂණය හා තිරසාරභාවය වෙනුවෙන් රාජා ජුවලර්ස් පෙරමුණ ගනී
Financial 11 Views

පරිසර ආරක්ෂණය හා තිරසාරභාවය වෙනුවෙන් රාජා ජුවලර්ස් පෙරමුණ ගනී

Buzzer EditorBy Buzzer EditorJune 14, 2023No Comments2 Mins Read11 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභර්ණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් ලෝක සාගර දිනය නිමිතිකොටගෙන වෙරළ පිරිසිදුකිරීමේ ව්‍යාපෘතියක් වාද්දුව වෙරළ තීරයේ දී පසුගියදා සංවිධානය කරන ලදී. පරිසර ආරක්ෂණය හා තිරසාරභාවය වෙනුවෙන් කැපවෙන ප්‍රමුඛතම සන්නාමයක් ලෙස, එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් භාවිතය අවමකිරීම පිළිබඳව පොදු ජනතාව දැනුවත්කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවට පත්විය. මේ සඳහා රාජා ජුවලර්ස් හි කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ දායකත්වය හිමිවීම ද සුවිශේෂි කරුණකි.

රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් පළකරන ලදී. ” ශ්‍රී ලංකාවේ විශ්වසනීය ස්වර්ණාභරණ සන්නාමයක් ලෙස අපි නිරතුරුවම පරිසර ආරක්ෂාව , තිරසාරභාවය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනු ලබනවා. මෙවැනි වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීම හරහා එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් භාවිතය අවමකිරීමේ වැදගත්කම පොදු ජනතාව වෙත රැගෙනයෑම අපේ බලාපොරොත්තුවයි. මෙම අනගි මෙහෙවර හා එකමුතුබව අනාගත පරම්පරාව වෙනුවෙන් සාගරය, පරිසරය සංරක්ෂණය කිරීමේ නැවුම් සන්ධිස්ථානයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.”

මෙම වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහන සඳහා රාජා ජුවලර්ස් හි කාර්ය මණ්ඩල සමාජික සමාජිකාවන් 100 කට අධික පිරිසක් සහභාගී විය. එසේම මෙම වැඩසටහන පිළිබඳව හා පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගනු ලැබු ක්‍රියාකාරකම් පිළිබඳව පොදු ජනතාව දැනුවත්කිරීමේ අරමුණෙන් රාජා ජුවලර්ස් හි නිල ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් හා යූ ටියුබ් සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ විඩීයෝවක් නිකුත් කිරීම ද මෙහි සුවිශේෂි කටයුත්තක් විය.

සමාජ වගකීමක් සහිත සන්නාමයක් වශයෙන් මෙම ආයතනය නිරතුරුවම ප්‍රජා සුරක්ෂිතභාවය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනු ලබයි. සිය වාර්ෂික දින දර්ශනයේ ප්‍රධාන ආයතනික සමාජ වගකීමක් ලෙස මෙම වෙරළ පිරිසිදුකිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම හරහා පරිසර ආරක්ෂණය හා තිරසාරභාවය වෙනුවෙන් රාජා ජුවලර්ස් හි අනගි මෙහෙවර මැනවින් තහවුරු කරනු ලබයි. මෙරට ප්‍රජාව වෙත ප්ලාස්ටික් භාවිතය අවමකිරීමේ පණිවිඩය සන්නිවේදනය කිරීම වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන අගය කළ යුතු කරුණකි.

දශක නවයකට අධික කාලයක් පුරා, මෙම ආයතනය සැමවිටම ශ්‍රී ලාංකීය සංස්කෘතිය අගය කරන සන්නාමයක් බවට පත් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තයේ වඩාත්ම සාර්ථක ආයතනයකි. දියමන්ති , වටිනා ලෝහ වර්ග,මැණික් ගල් භාවිතා කර නවීන තාක්ෂණය යොදාගනිමින් පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීමට රාජා ජුවලර්ස් නිරතුරුවම කටයුතු කරනු ලබයි. විශිෂ්ට අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිර්මාණය කරන ලද ස්වර්ණාභරණ දේශියව හා විදේශීයව අලෙවි වේ.තවද සියලු වයස් කාණ්ඩවලට ගැලපෙන පරිදි වඩාත් උසස් හා ගුණාත්මක තත්ත්වයෙන් ආකර්ෂණීය මෝස්තර නිර්මාණ රැසක් සමඟින් දිගුකාලීන පාරිභෝගික විශ්වාසය සනිටුහන් කරගැනීමට මෙම ආයතනය සමත් වී තිබෙි.

රාජා ජුවලර්ස්හි අතිවිශාල අනර්ඝ ආභරණ එකතුව පිළිබඳව වැඩි විස්තර www.rajajewellers.com,වෙබ් අඩවියට පිවිස හෝ https://www.facebook.com/Rajajewellers.lk/ , Facebook පිටුව හරහා මෙන්ම https://www.instagram.com/rajajewellers.lk Instagram පිටුව තුළින් ද ලබාගත හැකිය.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleWorld Summit Awards සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකීය මෘදුකාංග විසඳුමක් සම්මානයට
Next Article යුද්ධ හමුදා වෛද්‍යවරු ගිනස් ලෝක වාර්තා අතරට
Buzzer Editor
  • Facebook

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.