Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » 70 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ශුරයින් ඇගයේ
Sports 7 Views

70 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ශුරයින් ඇගයේ

Buzzer EditorBy Buzzer EditorJanuary 27, 2023No Comments3 Mins Read7 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ජාතික බැඩ්මින්ටන් තරග බිමේ පිට පිට දෙවැනි වරටත් ජාතික ශූරයා ලෙස කිරුළ පැලඳීමට බුවනෙක ගුණතිලක සමත් වූ අතර, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලේ 17 හැවිරිදි රනිත්මා ලියනගේ ජාතික බැඩ්මින්ටන් ශූරිය ලෙස අභිෂේක ලැබීමට සමත් වූවාය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ නිමාවට පත් වූ 70 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-18ක් සහ 21-16ක් ලෙස විරේන් නෙත්තසිංහ පරාජය කරමින් බුවනෙක ශූරතාව දිනා ගත් අතර, විවෘත කාන්තා අවසන් මහා තරගයේ දී ලකුණු 21-8ක් සහ 21-16ක් ලෙස මධූෂිකා බේරුවලගේ පරාජය කරමින් රනිත්මා කාන්තා ශූරතාව දිනාගත්තාය.

පිරිමි ඒකල ශූරතාවට අමතරව සචින් ඩයස් සමඟ එක්ව ලකුණු 21-16ක් සහ 21-11ක් ලෙස දුමිඳු අබේවික්‍රම සහ ආශින්ස හේරත් පරදවමින් පිරිමි විවෘත යුගල ශුරතාවත් දිනා ගත් බුවනෙක, කාවින්දි සිරිමාන්නගේ හා එක්ව විවෘත මිශ්‍ර යුගල ශුරතාව ද අත්කර ගනිමින් ත්‍රිත්ව ශූරතාවට හිමිකම් කීමට සමත් විය. මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී බුවනෙක හා කාවින්දි හමුවේ ලකුණු 21-13ක් සහ 21-15ක් ලෙස පරාජයට පත් වූයේ බුත්මි ගලගමගේ සහ තුලිත් පල්ලියගුරුගේ ය.

රනිත්මා ලියනගේ විවෘත කාන්තා ශුරතාවට අමතරව කාවින්දි සිරිමාන්නගේ සමඟ එක්ව ලකුණු 21-9ක් සහ 21-14ක් ලෙස බුත්මි ගලගමගේ සහ මධූෂිකා බේරුවලගේ පරාජය කරමින් විවෘත කාන්තා යුගල ශූරතාව ද අත්කර ගැනීමට සමත් වූවාය. මීට අමතරව ඇය ජාතික ශුරතාවලියට සමගාමීව පැවැති 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟාවලියේ අවුරුදු 17න් පහළ බාලිකා ඒකල ශුරතාව ද අත්කර ගැනීමට සමත් වූයේ අවසන් තරගයේදී කොළඹ මියුසියස් විදුහලේ රනුමි මානගේ පරාජයට පත් කරමිනි.

සවිනක වීරසේකර සහ බුවනෙක ගුණතිලක (Pic Credits : Waruna Lakmal – Papare.com)

මේ අතර පසුගිය ශූරතාවලියේ විවෘත කාන්තා ඒකල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල තරග අංශ තුනේදිම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා පසුව පාදයේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ කාවින්දි සිරිමාන්නගේ මෙවර බුවනෙක හා එක්ව විවෘත මිශ්‍ර යුගල ශූරතාව සහ රනිත්මා හා එක්ව විවෘත කාන්තා යුගල ශූරතාව දිනා ගනිමින් ද්විත්ව ශුරතාවට හිමිකම් කීම කැපී පෙනුණු සිදුවීමක් විය.

ජාතික ශූරතාවලියට සමගාමීව මෙවර 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය ද පැවැති අතර, එහිදී ඩීඑස් සේනානායක විදුහලේ සවිනක වීරසේකර අවුරුදු 19න් පහළ බාලක ශුරතාව දිනාගත් අතර, ගේට්වේ ජාත්‍යන්තර විදුහලේ රශ්මි මුදලිගේ ඒකල බාලිකා ශූරතාවට හිමිකම් කීවාය.

ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ අවුරුදු 17න් පහළ බාලක ඒකල ශූරතාව දිනා ගැනීමට සමත් වූ මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ පුලින වෙල්ලාලගේ අනතුරුව රශ්මි මුදලිගේ සමඟ එක්ව 19න් පහළ මිශ්‍ර යුගල ශූරතාව දිනා ගැනීම ද කැපී පෙනුණි.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් ද, පෑම් චන්ද්‍රසේන ඇතුළු හිටපු ක්‍රීඩකයන් පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ. (The Leader)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමයික් පෙන්ස්ගේ නිවසෙනුත් රහස් ලියවිලි හමුවේ
Next Article ශ්‍රී ලාංකේය එකම සහ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටිය ‘ගජමෑන්’ අති සාර්ථකව ඉදිරියටම
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20260 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202600 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.