22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අද උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි බලාත්මක කිරීම සහ එහි ඇති අඩුපාඩු නිවැරදි කරමින් මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.