Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » 17 වැනි PropertyGuru Asia Property Awards අවසන් මහා තරගය
Financial 5 Views

17 වැනි PropertyGuru Asia Property Awards අවසන් මහා තරගය

Buzzer EditorBy Buzzer EditorJanuary 4, 2023Updated:January 4, 2023No Comments6 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

PropertyGuru සමූහය (NYSE: PGRU), අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ තාක්‍ෂණික සමාගමක් වන Kohler ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ දේපළ වෙළෙඳාම් සමාගම්වල සහාය ඇති ව 17 වැනි වරටත් සංවිධානය කළ වාර්ෂික ‘PropertyGuru Asia Property Awards’ සම්මාන උළෙලෙහි අවසාන මහා තරඟයෙහි දී ආසියානු කලාපයේ ජයග්‍රාහකයින් නිවේදනය කෙරිණි.

New World Development Company Limited, චීනය (හොංකොං සහ මකාවූ) නියෝජනය කරමින් හොඳ ම සංවර්ධකයා (ආසියාව) ට හිමි සම්මානය දිනා ගත්තේය. Lead8 ප්‍රායෝගික සැලසුම්කරණය සමඟින්, SKIES 11 සඳහා හොඳ ම මහා පරිමාණ මිශ්‍ර භාවිත සංවර්ධන (ආසියාව) සම්මානය ද එම සමාගමට හිමි විය.

චීනයේ මේන්ලන්ඩ් නියෝජනය කළ Lead8, නිර්මාණය කළ Shougang Park හොඳ ම සිල්ලර වාස්තු විද්‍යාත්මක නිර්මාණයට (ආසියාව) හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය. Benoy Limited විසින් CRL MixC Qianhai සඳහා හොඳ ම මිශ්‍ර භාවිත වාස්තු විද්‍යාත්මක නිර්මාණයට (ආසියාව) හිමි සම්මානය දිනාගත් අතර, Mainland China සඳහා තවත් කලාපීය ජයග්‍රහණයක් හිමි විය.

මෙවර සම්මාන උළෙලෙහි දී Aboitiz InfraCapital Economic Estates සඳහා හොඳ කර්මාන්ත සකංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය සහ Global-Estate Resorts, Inc. (GERI) සඳහා හොඳ ම ජීවන රටා සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය ඇතුළුව පිලිපීනය කලාපීය ජයග්‍රහණ 7ක් ලබා ගැනීමට සමත් වූ අතර, Aboitiz InfraCapital Economic Estates සතු LIMA වතුයාය සඳහා හොඳ ම කාර්මික සංවර්ධනයට (ආසියාව) සහ හොඳ ම හරිත සංවර්ධනයට (ආසියාව) හිමි සම්මානය යන සම්මාන ද්විත්වය ම හිමි විය.

AppleOne Mactan, Inc. Sheraton Cebu Mactan Resort හි Residences සඳහා හොඳ ම සන්නාමගත නිවාස සංවර්ධකයාට (ආසියාව) ප්‍රදානය කළ සම්මානය හිමි වූ අතර, Cebu Landmasters, Inc. Sofitel Cebu City සඳහා හොඳ ම සත්කාරක ගෘහ නිර්මාණ සැලසුමට (ආසියාව) හිමි සම්මානය පුද කෙරිණි. එමෙන් ම Arquitectonica Mega Tower සඳහා හොඳ ම කාර්යාල ගෘහ නිර්මාණ සැලසුම් (ආසියාව) සම්මානය හිමි විය.

Frasers Property Holdings (Thailand) Co., Ltd. (FPHT) හි One Bangkok සඳහා හිමි වූ හොඳ ම බිම් සලකුණු මිශ්‍ර භාවිත සංවර්ධනයට (Asia) ලබා දුන් සම්මානය ඇතුළුව තායිලන්තය ද කලාපීය ජයග්‍රහණ 7තක් ලබා ගත්තේය. Magnolia Quality Development Corporation Limited හි The Aspen Tree at The Forestias හොඳ ම කොන්ඩො සංවර්ධනයට (ආසියාව) හිමි සම්මානය සහ හොඳ ම සෞඛ්‍ය හා සනීපාරක්ෂාවට (ආසියාව) හිමි සම්මානය යන සම්මාන දෙකෙ ම දිනා ගත් අතර, PMT Property Co., Ltd. හි Sathorn 125 හොඳ ම හොන්ඩො අභ්‍යන්තර අලංකරණයට (ආසියාව) හිමි සම්මානය සහ හොඳ ම කොන්ඩො ගෙවතු අලංකරණයට (ආසියාව) හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව මෙවර සම්මාන උළෙලෙහි දී Lake Legend Bangna-Suvarnabhumi හි Hongkong Land and Property Perfect PCL හොඳ ම Best ජල මුහුණත් නිවාස / ඉඩම් සංවර්ධකයා (ආසියාව) ලෙස නම් කෙරුණු අතර, Jaytiya Property Co., Ltd හි Jaytiya 2 Private Pool Villas Residence හොඳ ම නිවාස / ඉඩම් නිර්මාණකරු (Archied Landscapal) ලෙස සම්මානයට පාත්‍ර විය.

සිංගප්පූරුව මෙවර අවසන් මහා තරගයේ දී කලාපීය ජයග්‍රහණ 6ක් ලබා ගත් අතර, GuocoLand හොඳ ම සුඛෝපභෝගී සංවර්ධකයා (ආසියාව) සහ හොඳ ම තිරසාර සංවර්ධකයා (ආසියාව) ලෙසත්, UOL Group Limited හොඳ ම සත්කාරක සංවර්ධකයා (ආසියාව) ලෙසත් සම්මානයට පාත්‍ර විය. එමෙන් ම එහි දී UOL Group Limited Pan Pacific Orchard සඳහා හොඳ ම හෝටල් සංවර්ධකයා සඳහා (ආසියාව) ලබා දුන් සම්මානය හිමි විය.

Shun Tak Holdings හි Park Nova විසින් හොඳ ම කොන්ඩො ගෘහ නිර්මාණ මෝස්තරයට (ආසියාව) හිමි සම්මානය දිනා ගත් අතර, සිංගප්පූරුවේ Artyzen Hospitality Group හි Artyzen හොඳ ම සත්කාරක ගෘහ අභ්‍යන්තර නිර්මාණයට (ආසියාව) හිමි සම්මානය දිනා ගත්තේය.

එහි දී ඉන්දුනීසියාව හොඳ ම නගර සංවර්ධනයට (ආසියාව) හිමි සම්මානය ඇතුළු කලාපීය ජයග්‍රහණ 6ක් දිනා ගැනීමට සමත් විය.
මෙවර Kota Baru Parahyangan සම්මානය PT. Belaputera Intiland දිනා ගත් අතර, හොඳ ම නගර සැලසුම් නිර්මාණයට හිමි සම්මානය Salim Group සහ Belaputera Intiland හි PIK2 Sedayu Indo City දිනා ගත්තේය.

එමෙන් ම Galeon සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන PT Putragaya Wahana ට අයත් Thamrin Nine Complex හි Autograph Tower හොඳ ම කාර්යාල සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය දිනාගත් අතර, LRT City Jatibening හි KSO PT Adhi Commuter Properti Tbk. සහ PT Urban Jakarta Propertindo Tbk. විසින් හොඳ ම සම්බන්ධතා කොන්ඩෝ සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය දිනා ගන්නා ලදී. PT Metropolitan Land Tbk සමාගමට අනුබද්ධිත PT Fajarputera Dinasti හි Metland Cibitung හොඳ ම නිවාස / ඉඩම් සංවර්ධන සම්බන්ධක (ආසියාව) සම්මානය දිනාගත් අතර, LOGOS ඉන්දුනීසියා හි LOGOS Cikarang ලොජිස්ටික් උද්‍යානය, හොඳ ම හරිත කාර්මික සංවර්ධකයා (ආසියාව) ලෙස සම්මානයට පාත්‍ර විය.

Spacious Group දිනා ගත් හොඳ ම වෙළෙඳසැල් සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය ඇතුළුව ඕස්ට්‍රේලියාව කලාපීය ජයග්‍රහණ 5ක් ලබා ගැනීමට සමත් විය. එහි දී SPG Land සිය Paradiso Place සඳහා හොඳ ම ස්මාර්ට් ගොඩනැඟිලි සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය සහ නිවාස සංවර්ධනය ආශ්‍රිත හොඳ ම ඒකාබද්ධ කාර්යය (ආසියාව) ට හිමි සම්මානය යන සම්මාන දෙක ම දිනා ගැනීමට සමත් විය. Dare Property Group හි Zero Gipps හොඳ ම පරිසර හිතකාමී වාණිජ සංවර්ධකයා (ආසියාව) ලෙසත්, Mayrin සමූහයේ The Archwood Residences හොඳ ම නිවාස / ඉඩම් ගෘහ නිර්මාණ සැලසුම්කරු (ආසියාව) ලෙසත් සම්මාන හිමි කර ගත්හ.

වියට්නාමය Keppel Land දිනා ගත් හොඳ ම මිශ්‍ර භාවිත සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය ඇතුළුව කලාපීය ජයග්‍රහණ 4ක් දිනා ගැනීමට සමත් විය. එහි දී Sycamore by CapitalLand Development (Vietnam) හොඳ ම නිවාස / ඉඩම් සංවර්ධකයා (ආසියාව) සහ හොඳ ම පරිසර හිතකාමී නිවාස / ඉඩම් සංවර්ධකයා (ආසියාව) ලෙස සම්මාන දිනූ අතර, Artisan Park හි Gamuda Land විසින් හොඳ ම සිල්ලර සංවර්ධකයා (ආසියාව) ලෙස නම් කෙරිණි.

Blue Waves සමූහයේ Greater Niseko, Andaru Collection Niseko විසින් හොඳ ම පූර්ණ කරන ලද නිවාස / ඉඩම් සංවර්ධකයාට (ආසියාව) සහ හොඳ ම නිවාස / ඉඩම් අභ්‍යන්තර සැලසුම් නිර්මාණ කරුවාට (ආසියාව) හිමි සම්මාන දෙක ම දිනා ගත් අතර, H2 සමූහයේ HakuVillas හොඳ ම සම්පූර්ණ කරන ලද කොන්ඩො සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය දිනා ගත්තේය.

මෙහි දී කාම්බෝජය සහ මැලේසියාව කලාපීය ජයග්‍රහණ දෙක බැගින් ලබා ගත් අතර, හොඳ ම ඉදිරි ගමන් සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය Kambujaya Development Co., Ltd වෙත හිමි විය. එමෙන් ම එහි දී හොඳ ම ජලාශ්‍රිත කොන්ඩෝ සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය The Peninsula Capital Co., Ltd හි Vue Aston දිනා ගැනිණි. Infinity සමූහය, Infinity8 Reserve JBCC සමඟ එක් ව හොඳ ම මිශ්‍ර භාවිත සංවර්ධකයාට (ආසියාව) සහ හොඳ ම සහ-වැඩ අවකාශයට (ආසියාව) හිමි සම්මාන දිනා ගන්නා ලදී.

තානාපති කාර්යාලයේ ටෙක්විලේජ් – සෙන්ට්‍රල් උද්‍යානය සඳහා වූ හොඳ ම වාණිජ භූ දර්ශන වාස්තු විද්‍යාත්මක නිර්මාණයට (ආසියාව) හිමි සම්මානය තානාපති කාර්යාලයේ REIT දිනා ගැනීමෙන් ඉන්දියාව ද සම්මාන ලාභී විශිෂ්ටයින් අතරට එක් විය.
එමෙන් ම Ciputra සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ PT Ciputra Development Tbk හි සභාපති / අධ්‍යක්ෂ කැන්ඩ්‍රා සිපුට්‍රා, PropertyGuru Icon සම්මානයෙන් පිදුම් ලැබීය.

PropertyGuru Asia Property Awards & Events සමාගමේ සාමාන්‍යාධිකාරී ජූල්ස් කේ මහතා පැවසුවේ, “PropertyGuru Asia Property Awards” අවසාන මහා තරඟයෙහි දී ජයග්‍රාහකයින්ගේ දේපළ වෙළෙඳපොළවල විවිධත්වය, ප්‍රගතිය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇගයීමට ලක් කෙරෙනවා. ව්‍යාපාරික හා නේවාසික සංවර්ධනවල සිට මහා පරිමාණ ඒකාබද්ධ ව්‍යාපෘති අගයන මෙම සම්මාන මගින් මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව ආසියාවේ විශිෂ්ටත්වය ඉතා හිඳින් පිළිබිඹු කරනවා. අපගේ උත්සව අවස්ථාවන්හි දී වේදිකාවේ සමරනු ලැබුවත්, අන්තර්ජාලය හරහා ලොවට ඉදිරිපත් කළත් මෙම සම්මානලාභීන් කලාපයේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ රන් අකුරින් බැබළෙනවා කිව්වොත් මා නිවැරදියි. අපගේ කලාපීය අවසන් මහා තරඟයේ දී සම්මාන දිනා ගත් සියලු ම ජයග්‍රාහකයින් වෙත අපගේ උණුසුම් සුබ පැතුම් එක් කිරීමට කැමතියි.” යනුවෙනි.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ගිණුම්කරණ සහ උපදේශන සමාගමක් වන HLB, HLB International Real Estate Group හි පෝල් ඈෂ්බර්න් මහතාගේ නායකත්වය යටතේ, මෙම සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගැනීම සිදු කෙරුණු අතර, එම සමස්ත ක්‍රියාවලිය තුළ සාධාරණත්වය, විනිවිදභාවය සහ විශ්වසනීයත්වය තහවුරු වූ බව පැවසිය යුතු ම ය.

2005 වසරේ තායිලන්තයේ දී ආරම්භ වූ PropertyGuru Asia Property Awards වැඩසටහන වසර ගණනාවක් පුරා දේපළ වෙළෙඳාම් වෙළෙඳපොළ 18 ක් පමණ ආවරණය කරයි. එහි PropertyGuru Asia Property Awards වැඩසටහන මගින් ආසියා පැසිෆික් කලාපය පුරා සිටින විශිෂ්ට දේපළ සංවර්ධකයින්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ අභ්‍යන්තර නිර්මාණකරුවන් සඳහා ජාත්‍යන්තර වේදිකාවක් සපයා ඇත.

වැඩි විස්තර සඳහා AsiaPropertyAwards.com නිල වෙබ් අඩවියට පිවිසෙන්න

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නවතම නිවේදනය
Next Article තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් භාරගැනීම අදින් ඇරඹේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.