Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සෙම් රෝග සුව කරන මදුරුතලා
Blog 38 Views

සෙම් රෝග සුව කරන මදුරුතලා

Buzzer EditorBy Buzzer EditorNovember 23, 2022No Comments4 Mins Read38 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අවට වාතය පිරිසිදු කිරීමේ සුවිශේෂී ගුණයකින් යුත් මදුරුතලා ඖෂධීය ගුණයෙන් පිරිපුන් සෞඛ්‍යයට හිතකර කුඩා පැළෑටියක් වේ. Lamiaceae ශාක කුලයට අයත් ශාකයක් ලෙස මෙය හදුනා ගත හැකිය. තලා යනුවෙන් ද හදුන්වන මෙම ශාකයේ දේශීය විශේෂ කිහිපයක්ම තිබේ.

  1. ගස් තලා
  2. ඕ තලා
  3. හීං තලා
  4. හීං මදුරුතලා
  5. සුවද තලා

සියලු මදුරුතලාවල වාෂ්ප ශීලී සුගන්ධ තෙල් අඩංගු වන බැවින් එම ශාකයට ආවේණික සුගන්ධයක් ඇත. රෝග වලට ප්‍රතිකාර කිරීමේදී මදුරුතලා ශාකයේ කොළ ,මුල් ,ඇට ආදී ශාක කොටස් භාවිත කරනු ලැබේ .එහි ගුණ භාවිතයෙන් සුවපත් කර ගත හැකි රෝග රැසක් පවතී.

  1. හදවත් රෝග
  2. කොලෙස්ටරෝල්
  3. දියවැඩියාව
  4. මැලේරියාව
  5. පිළිකා
  6. කැස්ස
  7. පීනිස
  8. ශ්වාසනාලිකා ප්‍රදාහය
  9. අතීසාරය
  10. ආමාශයික රෝගී තත්වයන්
  11. අක්මා රෝග
  12. කන් කැක්කුම
  13. වමනය
  14. පණු රෝග
  15. රක්ත වාතය
  16. ජනන්‍ය මූත්‍රල පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග
  17. ආහාර අරුචිය
  18. සර්ප විෂ
  19. බඹර විෂ ,කූඩලු විෂ ,මී මැසි විෂ ආදී නොයෙකුත් රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී මෙම ඖෂධීය ශාකය භාවිත කරනු ලැබේ .

මදුරුතලා ශාකයේ ඖෂධීය ගුණ භාවිතය. 

අස්ථි වේදනාවන් හා සන්ධි වේදනාවන් සුවපත් කරයි.සන්ධි වේදනා සදහා මදුරුතලා කොළ ඇල් ජලයෙන් හොඳින් අඹරා වේදනා ගෙන දෙන සන්ධිය වටා පත්තුවක් ලෙස හොඳින් ආලේප කිරීමෙන් සන්ධි වේදනා සමනය කර ගත හැකිය. මෙම ශාකයේ කොළ ,මුල් ,කද වැනි සෑම ශාක කොටසක්ම අස්ථි සහ සන්ධි වේදනා සදහා ඉතා ගුණදායක වේ. 

සැරව ගෙඩි , විසප්පු ,කුෂ්ඨ ,දද ආදිය සුවපත් කරයි.මෙවැනි රෝගී තත්වයක් ඇති විට මදුරුතලා කොළ එළගිතෙල් වලින් හොඳින් අඹරා සැරව ගෙඩි ,විසප්පු ආදිය මතුපිට ආලේප කිරීම මගින් පැසවා සැරව ඉවත් කර ගෙන ඒම ගෙඩි ඉක්මනින් සුව කර ගත හැකිය. 

මදුරුතලා කොළ , ටංකන ,ගෙන්දගම් යනාදිය සමව ගෙන දොඩම් ඇඹුලින් අඹරා දින කිහිපයක් දද , කුෂ්ඨ ආදියෙහි ආලේප කිරීමෙන් එම රෝග තත්වයන්ද  ඉක්මනින් සුව කර ගත හැකිය. 

සුවපත් නොවී පවතින තුවාල ,සැරව ගලන තුවාල ආදිය සුවපත් කරයි .මදුරුතලා කොළ හොඳින් තම්බා ගන්නා ජලයෙන් (එම ජලය නිවුනු පසු )මෙම තුවාල කිහිප සැරයක් හොඳින් සෝදන්න. එමගින් තුවාල වල ඇති විෂ මදුරුතලා වල ඇති තෙල් වලින් විනාශ වී ඉක්මනින් තුවාල සුවපත් කර ගත හැකිය. 

සෙම් රෝග සුව කරනු ලැබේ .මදුරුතලා බීජ පතක් ගෙන එයට වතුර පත අටක් යොදා පත එකක් වන සේ සිදුවා හොඳින් පෙරා ගන්න .පසුව දින කිහිපයක් උදෑසන සහ සවස පත භාගයක් බැගින් පානය කිරීමෙන් සෙම් රෝග නිට්ටාවටම සුවපත් කර ගත හැකිය . 

කෑම අරුචිය , උදරයේ දැවිල්ල ,උදර වේදනා සදහා භාවිත කරනු ලබන ඖෂධයක් වේ .මදුරුතලා කොළ 30gක් ,ඉගුරු 30gක් සමව ගෙන හොඳින් අඹරා කුඩා ගුලි 20ක් සාදා ගන්න. පසුව ඒවා දිනපතා උදෑසන සහ සවස එක බැගින් පානය කිරීමෙන් ඉහත රෝග සියල්ල සුවපත් කර ගත හැකිය. 

මැලේරියා සුවපත් කරයි .මදුරුතලා මුල් ,විෂ්ණු කාන්ති, අමු ඉගුරු කලං හතර බැගින් ගෙන වතුර පත හතක් යොදා එකක් වන සේ සිදුවා ගන්න. උදෑසන සහ සවස පත භාගයක් බැගින් පානය කිරීමෙන් මැලේරියාව සුවපත් කර ගත හැකිය .මෙය දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මැලේරියාව සදහා භාවිත කරනු ලබන ප්‍රධාන ඖෂධයක් වේ. 

පිළිකා සදහා වටිනා ඖෂධයක් වේ.මදුරුතලා පත්‍ර මද පවනේ වියළා ගෙන තරමක් කුඩු කර හුළං නොවදින සේ බෝතලයකට දමා තේ කොළ වෙනුවට භාවිත කරන්න . මෙම උණුසුම් පානය පිළිකා නැසීමට මෙන්ම පිළිකා හට ගැනමේ අවදානමත් නැති කරනු ලැබේ . 

වෛරස් උණ නිට්ටාවටම සුවපත් කරයි.මදුරුතලා තම්බා පෙරා ගත් ජලයට එන්සාල් කුඩු ස්වල්පයක් ,සීනි ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීමෙන් වෛරස් උණ රෝග ආදිය නිට්ටාවටම සුවපත් කර ගත හැකිය . 

කුරුලෑ, ලප කැලැල් සුවපත් කර සම දීප්තිමත් කරයි .මෙම කොළ හොඳින් කොටා යුෂ ගෙන යුෂ කුරුලෑ ආදියෙහි ආලේප කර පැයක් පමණ සිට සෝදන්න .දින කිහිපයක් මෙම ප්‍රතිකාරය සිදු කිරීමෙන් පැහැපත් ,නීරෝගී ,කුරුලෑ ලප කැලැල් වලින් තොර දීප්තිමත් සමක් ලබා ගැනීමට ඔබටත් හැකියාව ලැබේ. 

සර්ප විෂ රදවා ගැනීමේ ගුණයෙන් යුතුය .සර්පයෙකු දෂ්ට කළ විට එම සර්පයා දෂ්ට කළ ස්ථානයේ මදුරුතලා කොළ වලින් ලබා ගත් යුෂ ආලේප කරන්න .මෙහි ඇති විෂ රදවා ගැනීමේ ගුණය නිසා ප්‍රතිකාර සදහා ගෙන යන තෙක් ශරීරය පුරාම විෂ ගමන් කිරීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ . තවද මදුරුතලා කොළ වියළා දුම් ඇල්ලීම මගින් මදුරුවන් පළවා හරිනු ලැබේ .එසේම ගැමියන් බුලත් වෙනුවට මදුරුතලා ආහාරයට ගැනීම සිදු කරනු ලැබේ . 

මේ ආකාරයට මදුරුතලා පැළෑටියේ ඖෂධීය ගුණ බෝහෝමයක් හදුනා ගත හැකිය . විශේෂයෙන් මෙය ඖෂධයක් ලෙස භාවිත කරනු ලබන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව ද මතක තබා ගත යුතුය . 

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

blog featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleFIFA 2022: ඊයේ දිනයේ තරඟවල සාරාංශය (නොවැම්බර් 22)
Next Article සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20267 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202607 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.