ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.July 21, 2026
Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා. අද (21) පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළා. featured medical News pick picks
ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.July 21, 2026