Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු
  • ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
  • අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
  • ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී
  • සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
  • යෝෂිතගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ
  • ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී
  • පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව කල් තබයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 5
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ශ්‍රී ලංකා A ක්‍රීඩකයන්ගෙන් ලයන්ස්ට ප්‍රබල අභියෝගයක්
Sports 10 Views

ශ්‍රී ලංකා A ක්‍රීඩකයන්ගෙන් ලයන්ස්ට ප්‍රබල අභියෝගයක්

Buzzer EditorBy Buzzer EditorFebruary 3, 2023No Comments2 Mins Read10 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පෑවත්වෙන පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (02 වැනිදා) ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූවේය. ටොම් අබෙල්ගේ පන්දුවකට පුල් පහරක් එල්ල කරමින් ලබාගත් ලකුණු 4 ත් සමඟ මදුශ්ක සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කර ගත්තේය.

තමන් මුහුණ දුන් 334 වැනි පන්දුවේදී එම කඩඉම ඉක්මවා යන විට මදුශ්ක සිය ඉනිම සඳහා මිනිත්තු 515 ක් වැය කර තිබිණ. හතරේ පහර 24 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් වුණු මදුශ්කගේ මෙම ද්විත්ව ශතකය ශ්‍රී ලංකා ‘ඒ’ තරග ඉතිහාසයේ පිතිකරුවකු රැස් කරන ලද පස්වැනි ද්විත්ව ශතකය ලෙසින් සටහන් වේ. මීට පෙර මලින්ද වර්ණපුර (206), දිනේෂ් චන්දිමාල් (244), දිමුත් කරුණාරත්න (212) සහ පැතුම් නිස්සංක (217) මදුශ්කට පෙර ද්විත්ව ශතක ලාභීහු බවට පත්ව සිටිති.

ලකුණු 331 ක් පළමු ඉනිමේ පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මදුශ්කගේ ද්විත්ව ශතකය සහ සෙසු පිතිකරුවන්ගේ දායකත්වය හේතුවෙන් ඊයේ දිනයට ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 580ක් ලබා ගෙන සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එංගලන්ත ලයන්ස් කණ්ඩායමට වඩා කඩුලු 7ක් අතැතිව ලකුණු 249 ක් ඉදිරියෙන් සිටින අතර තරගයේ 4 වන සහ අවසාන දිනය අද වෙයි. ඊයේ දිනයට ක්‍රීඩාව නතර කරන විට නායක නිපුන් ධනංජය නොදැවී ලකුණු 89ක් ලබාගෙන සිටි අතර ද්විත්ව ශතක ලාභී නිශාන් මදුශ්ක නොදැවී ලකුණු 207ක් ලබා ගෙන සිටියේය.

ඊයේ දිනය ආරම්භ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 228 ක් ලබා ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඊයේ දිනයේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට පෙර දිනයේ සැඳෑ ආරක්ෂක පිතිකරු ලෙස පිටියට පැමිණි ලක්ශිත මනසිංහ සමත් වූයේය. පන්දු 107කදී ලකුණු 73ක් ලබා ගත් මනසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 322දී පිටියෙන් ඉවත් වූයේය.

අනතුරුව නිශාන් මදුශ්ක ට එකතු වූ නුවනිදු ප්‍රනාන්දු තෙවන කඩුල්ල සඳහා තවත් ශතක සම්බන්ධතාවක් වාර්තා කරමින් එංගලන්ත පන්දු යවන්නන් වෙහෙසට පත් කර වූහ. නුවනිදු ප්‍රනාන්දු පන්දු 90කදී ලකුණු 80ක් ලබාගත් අතර ජැක් කාර්සන්ගේ පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. අනතුරුව නිශාන් මදුෂ්ක සහ නායක නිපුන් ධනංජය දෙදෙනා 4 වැනි කඩුල්ල වෙනුවෙන් අඛණ්ඩ ලකුණු 145ක සම්බන්ධතාවයක් පවත්වා ගෙන සිටිති.

ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේ එංගලන්ත පන්දු යවන්නන් කෙතරම් ප්‍රහාරයකට ලක් වූයේද යත් ලියාම් පැටර්සන් ගේ පන්දුවාර 42 ක් තුළදී ලකුණු 206ක් වාර්තා වී තිබුණි. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරැජිනගේ රුව ඕස්ට්‍රේලියා නෝට්ටුවලින් ඉවත් කිරීමේ තීරණයක්
Next Article තැපැල් ඡන්ද පවත්වන දිනයන් ප්‍රකාශයට පත් කෙරේ
Buzzer Editor
  • Facebook

Related Posts

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී

June 3, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 3, 20264 Views

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

By Buzzer EditorialJune 3, 202604 Views

අප්‍රේල් සහ මැයි යන මාසවල රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශ පත්‍ර නිසි පරිදි…

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී

June 3, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු
  • ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
  • අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
  • ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී
  • සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
  • යෝෂිතගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ
  • ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී
  • පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව කල් තබයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.