Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ශ්‍රී ලංකාවේ සිංහ සමාජය ‘‘ළමා පෝෂණය සුරකිමු’’ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට
Financial 4 Views

ශ්‍රී ලංකාවේ සිංහ සමාජය ‘‘ළමා පෝෂණය සුරකිමු’’ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට

Buzzer EditorBy Buzzer EditorApril 5, 2023No Comments2 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාවේ සිංහ සහ ලියෝ සමාජ බහු දිස්ත්‍රික් 306 (MD 306), අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, ‘ළමා පෝෂණය සුරකිමු’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කොළඹ 02, හෝලි රොසරි පාසලේදී පවත්වනු ලබයි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය ගරු. ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ගෞරවනීය ආරාධිතයා වශයෙන් ලයන්ස් ඉන්ටර්නැෂනල් හි හිටපු ජාත්‍යන්තර සභාපති මහේන්ද්‍ර අමරසූරිය මහතා සහභාගී වේ.

මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් ආහාර අනාරක්ෂිතතාවයට පත් වී ඇති වත්මන් ආර්ථික අර්බුදය තුළ, ශ්‍රී ලංකාවේ දරුවන් කුසගින්නෙන් මුදවාලීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. දිවයින පුරා විසිරී සිටින දහස් ගණන් පාසල් සිසුන්ට දෛනික ආහාර වේලක් වසර තුනක් පුරාවට ලබාදීම ව්‍යාපෘතියේ අරමුණයි.

සිංහ බහු දිස්ත්‍රික් 306, මෙම වැඩසටහන සඳහා Lions Clubs International Foundation (LCIF) සමඟ එක්ව කටයුතු කරන අතර එය පදනමේ නම් කරන ලද ප්‍රදාන ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකා සිංහ සාමාජිකයින් මෙම ව්‍යාපෘතියට අරමුදල් සම්පාදනය කිරීම සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 400,000 ක් එක්රැස් කිරීමට සහ දිවයින පුරා පාසල්වල දරුවන්ට අධ්‍යන වර්ෂය පුරාවට දෛනික ආහාර වේලක් පිරිනැමීමට අපේක්ෂා කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද මෙම ‘ළමා පෝෂණය සුරකිමු’ ව්‍යාපෘතියේ අවසාන අරමුණ දරුවන් 10,000 කට වසර 3 ක කාලයක් සඳහා ආහාර සැපයීමයි. දිවයිනේ නන්දෙසින් තෝරාගත් පාසල් සඳහා සපයනු ලබන ආහාර ශ්‍රී ලංකා සිංහ සාමාජිකයින් විසින් අධීක්ෂණය කරනු ලැබේ. ඔවුන් ආහාර පිළියෙල කිරීම අධීක්ෂණය කරමින් ඒවා උසස්ම තත්ත්වයකින් හා ප්‍රමිතියකින් ලබාදීමට කටයුතු කරනු ඇත.

මෙම තීරණාත්මක මොහොතේ දරුවන්ට කුසගින්න සහ මන්දපෝෂණයට සාර්ථකව මුහුණ දෙමින් සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ශක්තියක්වීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස ශ්‍රී ලංකාවේ සිංහ සාමාජිකයින් මහජනතාවගෙන් ඉල්ලා සිටිති. අවශ්‍යතා ඇති දරුවන්ට උපකාර කිරීමේදී මෙම සෑම පරිත්‍යාගයක්ම, සැලකිය යුතු වෙනසක් සිදුකරනු ඇති අතර ජාතියක් ලෙස එකිනෙකාට උපකාර කරගැනීමේ බලය අපි කිහිපවරක්ම පෙන්නුම් කර ඇත. මෙම සියලුම පරිත්‍යාගයන් දරුවන්ට ආහාර සැපයීම සඳහා පමණක්ම යොදවන බව සහතික කර ඇත.

සිංහ සාමාජිකයින් වසර 105ක් පුරාවට ලෝකයට සිය සේවය ලබාදෙන අතර, ශ්‍රී ලංකාවේ සිංහ සාමාජිකයින් වසර 65ක් පුරාවට රටේ අවශ්‍යතා සපුරාලමින් ප්‍රජා ආධාර වැඩසටහන්වල ඉදිරියෙන්ම සිටී. දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින සිංහයින් මෙම ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාගයන් සිදුකරමින් ස්වේච්ඡා සේවයටද ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත.

මෙම ව්‍යාපෘතියේ නිල නිර්මාණ සහකරු ලෙස Sarva Colombo, නිල ඩිජිටල් සහකරු ලෙස Sarva Digital සහ නිල මහජන සම්බන්ධතා හවුල්කරු ලෙස PR Wire කටයුතු කරනු ලැබේ.

සංවිධායක කමිටුව පරිත්‍යාගශීලීන් වෙත සිය ස්තුතිය පුදකරන අතර ඔවුන්ගේ පරිත්‍යාග පහත ගිණුමට යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.

ගිණුමේ නම : Lions Clubs Int MD 306
බැංකුව: කොමර්ෂල් බැංකුව
ශාඛාව: රාජගිරිය
ගිණුම : 1000574089

වැඩි විස්තර https://protectchildnutrition.lionsmd306.org/ සහ [email protected] වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදියවන්නා ඔයේ නන්නාඳුනන මළ සිරුරක්
Next Article නෙදර්ලන්තයේ මගී දුම්රියක් පීලි පැනීමට ලක්වේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.