Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, July 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » විලාසිතා කිරීමට පෙර හොඳ අවබෝධයක් ලබා ගමු
Fashion 9 Views

විලාසිතා කිරීමට පෙර හොඳ අවබෝධයක් ලබා ගමු

Buzzer EditorBy Buzzer EditorJanuary 23, 2023No Comments2 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

බොහෝ විට විලාසිතාවන් (Fashion) කරන්න හැමෝම හරිම කැමතියි. නමුත් විලාසිතාවන් (Fashion) කරන්න කලින් මේ ගැන දැනුවත් වෙන්න.

ෆැෂන් මැගසින්ස්

ෆැෂනබල් යුවතියක් වෙන්න නම් ඔබ පරිහරණය කරන්න ඕන මූලික දේවල් වලින් එකක් තමයි විලාසිතා ගැනම ලියවුනු පත්තර හා magazin. ඉන් ඔබට විලාසිතා ලෝකයේ අලුත් තොරතුරු දැනුවත් වෙන්න පුළුවන්. ඒ දැනුම ඉතාම වැදගත් ඔබට ගැලපෙන සුන්දර නව විලාසිතා සඳහා යොමු වෙන්න.

දැනගෙන අරගන්න

ෆැෂන් කියන්නේ හොඳ විනෝදාංශයක් තමයි. හැබැයි ඒ ඔබ දැනගෙන ෆැෂන් කළොත් විතරයි. නැත්නම් ඔබේ ෆැෂන් එක විනෝදාංශයක් වෙන්නේ අන් අයට. ඔබේ ෆැෂන් වලින් පොහොසත් වෙන්නේ අන් අය.අපි හැමෝටම වියදම් කරන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා. අන්න ඒ බජට් එක ඇතුලේ ඉඳන් ෆැෂන් කරන එක හරිම වැදගත්. හැම මාසෙම ඔබ ඔබේ බජට් එකෙන් යම් මුදලක් වෙන්කර නව විලාසිතාවේ යමක් මිලදී ගන්න. හැබැයි මතක තියාගන්න ඔබ ඒ මිලදී ගන්න ඕනේ ඒ වෙනුවෙන් වෙන් කළ මුදලට වඩා වැඩි නොවන ලෙසයි. මේ නිසා ඔබට අවශ්‍ය දේ එක සාප්පුවකින් ගන්නෙ නැතුව දෙක තුනක ඇවිදල හොයලා බලන්න. මිල ගණන් සසදලා බලන්න. ඔබේ හිතට හරියන පර්ස් එකටත් ගැලපෙන තැනකින් ඒ විලාසිතා භාන්ඩය මිලදී ගන්න පුරුදු වෙන්න.

තොරණක් නොවෙන්නෙ ඉගෙන ගන්න

ෆැෂන් කියන්නේ දකින දකින දේ ඇඟ පුරාම එල්ලා ගන්න එක නොවෙයි. Jewellery ගොඩක් දාන්න එක නොවෙයි. තෝරාගන්න ඇඳුම තමන්ගේ සිරුරට මොනතරම් ගැලපෙනවාද යන්න පිළිබඳව සිතා බලා ඊට ගැළපෙන accessories මිලදී ගත යුතු වෙනවා. ඒවා පැලදීමේදී ඔබේ ඇඳුමේ හැඩය පැහැය fabric type එක එහි කර කපා ඇති ආකාරය සමේ පැහැය යන කරුණු පිළිබඳ මූලික අවධානය යොමු කළ යුතු වෙනවා. කොහොම වුනත් මෙන්න මේ වගේ accessories ටිකක් ඔබ සතුව තියාගන්නවා නම් හරිම වටිනවා. ඒ තමයි සුන්දර සුන්දර scarf කිහිපයක්. විවිධ පැහැයෙන් කරාබු වර්ග කිහිපයක්. ඕනෑම අවස්ථාවකට පැළඳිය හැකි ආකාරයේ මාල කිහිපයක්. මුදු සහ පාවහන් කීපයක් වගේම වැදගත් පෙනුම ලබා දෙන අත් ඔරලෝසුවක්.

mix කරන්න ඉගෙන ගන්න

හුඟක් වෙලාවට අපි හිතන්නේ fashionable කෙනෙක් වෙන්න නම් අලුත්ම විලාසිතා මිලදී ගන්න ඕන කියලා. ඒත් ඒක හරිම බොරු මතයක්. අවශ්‍ය වෙන්නේ ෆැෂනබල් විදියට අඳින්න ඔබ ගාව තියෙන ඇඳුම් නිවැරදිව භාවිතා කිරීමේ කලාව ඉගෙන ගෙන තිබීම. උදාහරණයක් විදිහට එක දවසකට ඔබට පුළුවන් ඔබ ගාව තීන plain white ටී ෂර්ට් එකක් ඩෙනිම් කලිසමක් සමග ගලපලා අදින්න. ඊළඟ දවසේ ඔබට පුළුවන් ඒ ඇඳුමට ඔබ ගාව තියෙන වර්ණවත් ස්කාර්ෆ් එකක් හෝ ඕවර් කෝට් එකක් දාගන්න. (aauyubo)

එහෙමනම් මේවගේ ෆැෂන් ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Fashion සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනි විලාසිතා ප්‍රවෘත්ති ගැන වැඩි විස්තර දැන ගන්න.

fashion featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅද සිට කළු විරෝධතා සතියක් GMOA විසින් ප්‍රකාශයට පත් කෙරේ
Next Article විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට මුල්‍යමය ප්‍රදානයක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.