Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, July 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ලෝකේ පැවති රහස් භාෂා
History 14 Views

ලෝකේ පැවති රහස් භාෂා

Buzzer EditorBy Buzzer EditorJanuary 9, 2023Updated:January 9, 2023No Comments5 Mins Read14 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඉතින් කොහොමද ඔයාලට? ඔයාල බලනවා ඇති මම ලියාගෙන එන්න හදන්නේ මේ මොකක්ද කියල. මේ ඉතින් කියන්න යන්න ලෝකේ පාවිච්චි කරපු රහසිගත භාෂා කීපයක් ගැනත් ඒවා භාවිතා කරපු හේතුවත්…

01. Leet

ඔයා පිළිගන්නවද ඔයත් මේ භාෂාව පාවිච්චි කරලා ඇති කියල මන් කිව්වොත්. පුදුම වෙන්න එපා. මේක සරල භාෂාවක්. අන්තර්ජාලය භාවිතා කරන ගොඩක් අය මේ භාෂාව යොදාගන්නවා තමන්ගේ පාස්වර්ඩ් එහෙම හදාගන්න. දැන් නම් තේරෙන්න ඇති නේද මොකක්ද මේ භාෂාව කියලා. ඔව් ඔයා හරි… මේ තමයි අකුරු වෙනුවට අදාළ අකුරේ හැඩයට තියෙන සංකේත පාවිච්චි කරලා වචන ලියන ක්‍රමය. මේ ක්‍රමය ආරම්භ කරන්න මුල් වෙන්නෙත් පරිගණක සම්බන්ද කොටසක් තමයි. 1980 ගණන් වල හිටපු සුපිරි හැකර් වරු කණ්ඩායමක්. උදාහරණයක් විදිහට මන් මේ භාෂාවෙන් hacker කියන වචනේ ලියල පෙන්නන්නම්, |-|@k3r කියල තමයි ලියන්නේ. තේරෙනවනේ නේද අදාළ අකුරු වල හැඩය පේන විදිහට සංකේත යොදාගෙන ලියන්නේ. ඉතින් මේක ඕන කෙනෙක්ට තේරෙනවනේ කියල ඔයා හිතයි දැන්. එතකොට මේක හකර්වරුන්ගේ රහස් භාෂාවක් වෙන එක ප්‍රයෝගික නෑ වගේ නේද. ඇත්තෙන්ම කිව්වොට් මේක අද ප්‍රයෝගික නොවුනත් ඒ කාලේ ප්‍රායෝගිකයි. අදත් නෑ කියන්න බෑ. මොකද මේ භාෂාව මිනිස්සුන්ට කියවන්න පුළුවන් උනාට පරිගණක වලට හෝ ස්පයි කරන්න හදල තියෙන ප්‍රෝග්‍රෑම් වලට කියවන්න බෑ, ස්පෑම් කරන අයට email වල ස්පෑම් ෆිල්ටර් මග අරින්න පුළුවන් ලීට් වලින්. දැන් තේරෙනවා නේද සරල උනාට ලොකු වැඩ වලට ඉස්තරම් මේක කියල.

මේක කියවන්න ට්‍රයි එකක් දෙන්න බලන්න

02. Carnie

මේක ගැන රෙස්ලින් වලට උනන්දු අය නම් ගොඩක් වෙලාවට දන්නවා ඇති.. (WWE වල නම් මේ භාෂාව පාවිච්චි කරනවද කියල මන් දන්නේ නෑ මට ඒ ගැන ඉන්ටරස්ට් එකක් නැති නිසා. ඒ පිටපතකට අනුව සිද්ද වෙන entertainment වැඩසටහනක්. ඔරිජිනල් රෙස්ලින් එහෙම නැත්තන් මල්ලව පොර කියන ක්‍රීඩාවේ ක්‍රීඩකයන් මේ භාෂාව භාවිත කරනවා එකිනෙකා අතර සන්නිවේදනයට. මේකට carny talk කියලත් කියනවා. මේක අමාරු එකක් නෙමේ. හැබැයි කතා කරන්න ගියාම නම් එපා වෙන එකක්. රෙස්ලින් ගහන්න ශක්තියත් නැති වෙනවා මේක කතා කරලම…මොකද මේකේ තියෙන්නෙත් ඉංග්‍රීසිම තමයි හැබැයි හැම මාත්රාවකටම “eaz” කියන කොටස එකතු වෙනවා. මේ කොටස ශබ්ධ කරන්නේ “ee-uhz” (ඊ අහ්හ්ස්(z) වගේ ශබ්දයක් ). ඒ වගේම මේ භාෂාවේ අශිෂ්ට වචන කොටසකුත් තියෙනවා.

03. Thieves’ Cant

ඔව් ඔව් ඔයා මාතෘකාව දැක්ක ගමන් ඔලුවට ආව එක හරි. මේක හොරුන්ගේ භාෂාවක් තමයි.. එංගලන්තය ඇතුළු ඉංග්‍රීසි භාවිත කරන රටවල තමයි මේ භාෂාව පාවිච්චි උනේ. මේක පැතිරිලා තිබුනේ හොර කල්ලි, හිගන්නන් වගේ කොටස් අතර. අදටත් එංගලන්න්තේ සහ ඇමරිකාවේ එක එක ජාතියේ මැර කල්ලි අතර මේ භාෂාව පාවිච්චි වෙනවා.

මේකේ කොටස් දෙකක් තියෙනවා, සරල සහ සංකීර්ණ කියල. සරල එක තමයි වැඩියෙන්ම ප්‍රසිද්ද. මේක පොඩි පොඩි හොරු රස්තියාදු කාරයෝ වගේ උදවිය අතරේ ප්‍රචලිතවතිබිල තියෙන්නේ…ඒ වගේම හොරා සංකීර්ණ එඩිෂන් එක පාවිච්චි කරලා තියෙන්නේ සංකීර්ණ හොරු (ලංකාවේ දේශපාලනේ නෙමේ ඇ..එයාල රහස් භාෂා නැතුව සින්ලෙන්ම හොරකම් කරන්නේ). මේ ඇඩ්වාන්ස් භාෂාව තියෙන වගක්වත් සරල භාෂාව යුස් කරපු අය දැනන් ඉදල නෑ. ලොකු අත්දැකීම් බහුල හොරකමේ කෙල පැමිණි අය අතර විතරයි ඇඩ්වාන්ස් එක තිබිල තියෙන්නේ. ඒ ටිකත් කොහෙවත් ලියල නෑ කටිං කට ආව භාෂාවක්.
මෙතන ක්ලික් කරලා බලන්න මේ භාෂාවත්. thieves’ cant

04. Nushu

මේ වචනේ තේරුම තමයි කාන්තාවන්ගේ ලියකියවිලි කියන එක. ඒ කියන්නේ ඉතින් කාන්තාවෝ තමයි මේකේ උරුමක්කාරයෝ. (ඔය සමහර වෙලාවට කාන්තා පාර්ශවේ ඇස්වලින් කතා කරනවා, නහයෙන් කතා කරනව, කනෙන් කතා කරනවා වගේ කියන තවම හදුනා නොගත් එව්වා නෙමේ මේ කියන්නේ) මේ කියන්නේ චීනෙන් ඔරිජින් උන භාෂාවක්. චයිනීස් හැම එකම කල් පවතින්නේ නෑ කිව්වට මේක නම් ක්‍රි.පූ. 15 ඉදල 1980 වෙනකන් බටහිර ලෝකෙට ඇවිල්ල නෑ. මන් හිතන්නේ චීන මහා ප්රාකාරෙයි ඔය භාෂාවයි වෙන්න ඕන වැඩිම කල් පැවතුන චයිනීස් ප්‍රෝඩක්ට්ස්.

මේක ලේඩීස් ඔන්ලි භාෂාවක්. මේක පටන් ගන්න හේතුව තමයි ඒ කාලේ චීන කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් උන එක. ඒ නිසා එයාල ඉගෙන ගන්න ලියන්න කියන්න තිබ්බ ආසාව නිසාම මේ භාෂාව නිර්මාණය කරනවා. චීන අකුරු වල අභාෂයක් ලැබිල තිබුනත් ඊට වඩා අඩු ඉඩක් වගේම රවුම් හැඩයන් වැඩියෙන් භාවිතා වෙනවා. අද වෙද්දී මේ භාෂාව දන්නා කෙනෙක් නම් නෑ. මේක දැනන් හිටිය අන්තිම කාන්තාව තමයි yang huanyi. ඇය 2004 දි අවුරුදු 94ක් ආයු වළඳලා මිය යනවා.

yang huanyi නම් වූ කාන්තාව

05. Polari

මේ භාෂාව ආරම්භ වෙන්නේ 19 වන සියවසේ බ්‍රිතාන්‍ය නාවිකයන් විසින්.. ඒ කලේ නම් මේක රහසක් උනේ නෑ. හැබැයි 1930-1960 අතර කාලේ මේක එංගලන්තේ හිටිය සමලිංගික පිරිමි විසින් පාවිච්චි කරන්න ගත්ත එකිනෙකා අතර සන්නිවේදනයට. එංගලන්තේ ඒ කාලේ තිබුන සමලිංගික තහනම තමයි මේ ගොල්ලෝ රහස් භාෂාවක් පාවිච්චි කරන්න පටන් ගත්ත හේතුව. මේ භාෂාවේ වචන කීපයක් පහලින් දානවා ඔන්න (වමේ ඉංග්‍රීසි වචනෙයි දකුණේ පොලාරි වචනෙයි විදිහට)

  • Look at = vada
  • Looking for partners in washrooms = cottaging
  • Sex = trade
  • Young man = chicken
  • Police officers= sharpy/Lilly law/ chapering omi
  • Telephone = polari pipe
  • Pretty face= dolly eek
  • Attractive man = dish

මේවා දැක්කම තේරෙනවනේ මේ භාෂාව සැක නොහිතෙන විදිහට ඕනෑම තැනක පාවිච්චි කරන්න පුළුවන් කියල. සාමාන්‍ය ඉංග්‍රීසි වචනම වෙනත් ඉංග්‍රීසි වචන වලට ආදේශ කරලා තියන්නේ.මෙතනින් ගිහින් බලන්න මේ භාෂාවේ තව වචන හොයාගන්න පුළුවන් වෙයි. පොලාරි ඩික්ෂනරි

ඔන්න ඔහොමයි ලෝකේ රහසින් තිබුන භාෂා ඇති උනේ. මේ කීපයක් විතරයි. මීට වඩා ගොඩක් සංකීර්ණ භාෂාත් ලෝකේ පාවිච්චි කරපු රහසිගත භාෂා හැටියට තිබිලා තියෙනවා.

අපිත් බලපුවම ලේසි පහසු අය නෙමේ. පොඩි කාලේ සීනි භාෂාව පොල් භාෂාව වගේ ඉතාම රහසිගත භාෂා හදාරලා ලොකු ලොකු ස්පයි ගේම් දුන්න පොරවල් තමයි මෙහෙම හිටියට…තව ආටිකල් එකකින් මුණගැහෙමු එහෙනං…

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer History සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

featured history pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශ්‍රී ලංකාව පෙබරවාරි මාසයේ පැමිණීමට සුදුසුම ගමනාන්තය ලෙස තේරේ
Next Article වරාය නගර කොමිසමේ නිලධාරීන්ට මුදල් කාරක සභාවෙන් දැඩි දෝස්මුරයක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.