Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, July 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ලොව පිහිටා ඇති අති සුන්දරම විල්
Travel 9 Views

ලොව පිහිටා ඇති අති සුන්දරම විල්

Buzzer EditorBy Buzzer EditorNovember 14, 2022No Comments2 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ලොව පුරා සංචාරය කරන්නන් අතර ප්‍රසිද්ධියට පත් ලෝකයේ සුන්දරම විල් පිළිබඳ සටහනක් මේ ලිපියේ දැක්වෙනවා.

1. ඉතාලියේ කොමෝ විල

උතුරුඉතාලියේ ලොම්බාඩි ප්‍රදේශයේ හිම කඳුවැටි අතර පිහිටා ඇති ඉතා සුන්දර විලක් වන කොමෝ විල උතුරු ඉතාලියේ සංචාරය කරන්නන් අතර බොහෝ ජනප්‍රිය ස්ථානයක් වෙනවා.

2. කැනඩාවේ මැලිග්න් විල

ග්ලැසියර් වලින් පෝෂණය වන සුන්දර කැනේඩියානු කඳු මැද පිහිටා ඇති මැලිග්න් විල එහි සංචාරය කරන්නන්ගේ සිත් ඇදගන්නා සුලු පාරාදීසයක් බවට පත්වී තියෙනවා.

3. ඉන්දියාවේ පිචෝලා විල

ඉන්දියාවේ මහාරානා වරයකු වූ උදයි සිං 14 වන සියවසේදී ඉදිකරන ලද සිය මාලිගාවේ කෘතීමව ඉදිකරන ලද විලක් ලෙස මෙය සැලකෙනවා. මේ විල දෙපස ආකර්ෂණීය දූපත් දෙකක් වන අතර එම දූපත් දෙකෙහිම උදයි සිං විසින් විසල් මන්දිර ඉදිකර තිබූ බව වාර්තා වෙනවා.

4. ටස්මේනියාවේ ඩව් විල

උතුරු මැද ටස්මේනියාවේ පිහිටි මෙම විල සැතපුම් 40ක පමණ භූමි ප්‍රමාණයක විහිදී යන අතර නරඹන්නට අලංකාර දර්ශන නිර්මාණය කරයි.

5. ස්විට්සර්ලන්තයේ ලූස්න(ර්) විල

ස්විට්සර්ලන්තයේ සුන්දර විල් රාශියක් ඇති අතර ලූසර්න් විල ඉන් කැපී පෙනෙන නිර්මාණයකි. 13 සියවසේදී නිර්මාණය වූ මෙය චැපල් පාලම යටින් ලූසර්න් නගරය පුරා ගලා බසී.

6. ඇරිසෝනාහි පවෙල් විල

ක්‍රි.ව 1963 ග්ලෙන් කැනියොන් වේල්ලෙන් හා එක්සත් ජනපදයේ දෙවන විශාලතම මිනිසා විසින් නිර්මාණය කරන ලද විල ලෙස මෙය සැලකෙනවා. විශේෂයෙන්ම චායාරූප ශිල්පීන් හා බෝට්ටු හිමිකරුවන් මෙන්ම ජල ක්‍රීඩා වල නියැලෙන පිරිස් අතරද මෙය ඉතා ජනප්‍රිය වී තිබෙනවා.

7. ටිටිකාකා විල

දකුණු ඇමරිකාවේ අසල්වැසි රාජ්‍යන් දෙකක් වන පේරූ හා බොලිවියාව අතර පිහිටා ඇති මෙම විල වර්ග සැතපුම් 22400ක් පුරා විහිදී පවතී. එය මුළු පුවර්ටෝරිකෝ දූපතට වඩා විශාල වන අතර දූපත් රැසකින් සමන්විත වේ.

8. එංගලන්තයේ කෙස්වික්

එංගලන්තයේ සුන්දර විල් තීරයක් ලෙස සැලකෙන්නේ ක්‍රම්බ්‍රියා ගම්බද ප්‍රදේශයේ පිහිටා ඇති කෙස්විල් විලයි. මෙය උණුසුම සෘතුවේදී දීප්තිමත් ජල කඳකින් සමන්විත වන අතර හිම වැටෙන සමයේදී මුලු විල් තීරයම ආකර්ෂණීය ලෙස හිමෙන් වැසී යයි.

9. ටොහෝ විල

ටොහෝ විල, ඡායාරූප මූලාශ්‍රය: captain kimo

කැලිෆෝනියා හා නෙවාඩා ප්‍රදේශ දෙක යා කෙරෙන මෙම විල් තීරය බොහෝ රාත්‍රී සමාජශාලා ආශ්‍රිතව විනෝදවන පිරිස් අතර මෙම විල් තීරය ඉතා ජනප්‍රිය වී තිබේ.

10. චිලී හි පෙහෝ විල

චිලි හි දිගු ගුවන් ගමනකින් පසුව මෙම විල වෙත ලඟාවිය හැකි අතර එය එතරම් පහසු කටයුත්තක් නොවේ. කඳුකරයේ උස් දර්ශන හා සුන්දර හිරු බැසයාමක් මෙහි පැමිණෙන්නට නැරඹීමට හැකියාව ලැබේ.

එසේ නම්, මෙම ලිපිය බෙදාගැනීමේදී ඔබේ අදහස් පහල අදහස් දැක්වීමේ කොටසෙහි පළ කිරීමට අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.

featured pick picks Travel
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleස්පාඤ්ඤයේ නගරයක් යූරෝ 227,000 කට විකිණේ
Next Article අයවැය හිඟය රුපියල් බිලියන දෙදහස ඉක්මවයි
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.