Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මොකද්ද මේ ඔස්කාර් (OSCAR) කියන්නේ?
Entertainment 16 Views

මොකද්ද මේ ඔස්කාර් (OSCAR) කියන්නේ?

Buzzer EditorBy Buzzer EditorJanuary 13, 2023Updated:January 13, 2023No Comments4 Mins Read16 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඇත්තටම මොකක්ද මේ ඔස්කාර් (OSCAR)??

ඔස්කාර් (OSCAR) එකට කියන ඔෆිෂල් නම තමයි ඇකඩමි අවොඩ්ස් ඔෆ් මෙරිට් කියන්නේ. ඔස්කාර් කියන නම හැදෙන්නේ Academy of Motion Picture Arts and Sciences එකේ විධායක අධ්‍යක්ෂක කෙනෙක් වගේම පුස්තකාලාධිපති කෙනෙක් උන Margaret Herrick ට ඇයගේ මාමා කෙනෙක් උන ඔස්කාර් ව මතක් උන නිසාලු .

මේක පවත්වන්න හේතුව තමයි ඇමරිකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රී එකේ ලොකු ලොකු චරිත ඒ කියන්නේ ඉතින් යමක් කරපු නළු නිළියන්ට පොඩි ගරු සරුවක් දෙන්න. මේ උත්සවය වාර්ෂිකව පැවැත්වෙනව අවුරුද්ද පුරාම රිලීස් උන ෆිල්ම්ස් වල විවිධ ඛාණ්ඩ 24ක් ඔස්සේ සම්මාන ප්‍රදානය කරන්න.

මොකද්ද මේකේ ඉතිහාසේ?

ඉස්සර වෙලාම ඔස්කාර් එකක් පවත්වල තියෙන්න 1929 (මැයි 16) තරම් ඈතදී හොලිවුඩ් වල රූස්වෙල් හොටෙල් එකේදී (ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ ඩිනර් එක 270 දෙනෙක්ට.) සම්මාන ප්‍රදානය කරලා තියෙන්නේ මේෆෙයාර් හොටෙල් එකේදී. 2017 දි පැවැත්වුනේ 89 වෙනි එක. ඔයාල දන්නවද 1929 මේක පටන් ගත්තත් ඉස්සර වෙලාම මේක ටී වී එකේ ප්‍රචාරය වෙන්නේ 1953 දි. හැබැයි ඊට කලින් මේක 1930 දි ඒ කියන්නේ දෙවැනි ඔස්කාර් උළෙල ඉදලම රේඩියෝ වලින් මිනිස්සුන්ට අහන්න ලැබෙනවා.

මුලින්ම පැවැත්වුන ඔස්කාර් එකේ විස්තර තමයි මන් දැන් කියන්න යන්නේ. මේකේ ටිකට් එකක් ඩොලර් පහක් විතර කියල කිව්වොත් හිතාගන්න පුලුවන්ද? අද වෙනකොට නම් ටිකට් එක විවිද දර්ශන සීමාවන් වලට ගැලපෙන විදිහට ඩොලර් 150 – 750 පරාසෙක තියෙන්නේ. ඒ වගේම මුල්ම ඔස්කාර් එකේදී සම්මාන පහලවක් විතරයි දීල තියෙන්නේ. විනාඩි පහළවකින් සම්මාන ටික දීලත් ඉවරලු.

අද අපි දකින ඔස්කාර් ඔස්කාර් (OSCAR) උත්සව වලදී සාමාන්යෙන් වෙන්නේ සීල් කරපු කවරෙක දාල තියෙන නම් එවෙලේ හැමෝම කන්ෆියුස් වෙලා යන්න ඉදිරිපත් කරන සිස්ටම් එකනේ. මේ සිස්ටම් එක මුලින්ම එන්නේ 1941 සම්මාන උලලෙන්. ඊට කලින් වෙලා තියෙන්නේ සෙරමනි එක පටන් ගන්න කලින් ජයග්‍රාහි නම් ටික අනවුන්ස් කරන එක. මුල්ම එකේ නම් මාස තුනකට කලින් පත්තරේ දැම්මලු ජයග්‍රාහකයන්ගේ නම්.

මුල්ම ඔස්කාර් එකේ හොදම නළුවා වෙලා තියෙන්නේ පහල ෆොටෝ එකේ ඉන්න Emil Jannings.

Emil Jannings

1957 දි පැවැත්වුන 29 වන ඔස්කාර් එකේදී තමයි මුලින්ම වෙනත් භාෂාවකින් තිරගත උන ෆිල්ම් එකකට සම්මාන දෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ වගේම 2002 දි පැවැත්වුන 74 වන ඔස්කාර් එකේදී තමයි ඇනිමේෂන් ෆිල්ම් වලට සම්මාන දෙන්න පටන් ගන්නේ.

ඔස්කාර් සම්මානය (Academy Award of Merit /Oscar statuette)

ඒ කියන්නේ මෙන්න මේ පිළිමේ….මේක තමයි ජයග්‍රහයන්ට ප්‍රදානය කරන්නේ. මේක මුල්කාලේ හදන්නේ ලෝකඩ වලින් ඊට පස්සේ රන් ආලේපිත britannium කියන ලෝහයෙන්. සෙන්ටිමීටර් 34.3ක් උස මේ පිළිමේ කිලෝග්‍රෑම් 3.9ක ආසන්න බරක් ගන්නවා කියල තමයි සදහන් වෙන්නේ. මේකේ නිරුපනය වෙන්නේ කඩුවක් අත දරන නයිට් වරයෙක් ගරාදි පහක් තියෙන ෆිල්ම් රීල් එකක් උඩ ඉන්නව කියල. මේ ගරාදි පහ නළු නිලියන්, තිර රචකයන්, අධ්‍යක්ෂක වරුන්, නිෂ්පාදක වරුන් සහ කාර්මික ශිල්පින් කියන කණ්ඩායම් පහ නිරුපනය කරනවා.(පස්සේ මේ රීල් එක අයින් කරා)

පස්සේ නම් මේකට විවිධ ලෝහ අරන් තියෙනවා. දෙවන ලෝක යුද්ධ කාලේදී ප්ලාස්ටර් වලිනුත් හැදුව. විවිධ කාල වලදී විවිධ නිෂ්පාදන සමාගම් මේක නිෂ්පාදනය කරලා තියෙනවා. වසරකට මේවයින් 50ක් නිපදවනවා. වර්තමානේ භාවිතා වන තාක්ෂනෙට අනුව මාස තුනක් විතර යනවා 50ම හදන්න. ඒ වගේම මේක ලෝකඩ වලින් තමයි 2016 ඉදල හදන්නේ. මේ වෙනකොට සම්මාන 3000ක් විතර ප්‍රදානය කරලා තියෙනවා.

දැන් තත්වය

ඔස්කාර් සම්මාන සඳහා වන රහසිගත ඡන්ද විමසීම සංවිධානය කරන Pricewaterhouse Coopers ආයතනය මගින් චන්ද දායකයෝ 6000ක් විතර වොට් කරලා තමයි සම්මානලාභින් තෝරන්නේ. ඒ වගේම සීල් කරපු ලියුම් කවරේ ඇරලා අනවුන්ස් කරනකන් කිසි කෙනෙක් දන්නේ නෑ කවුද සම්මාන ලාභින් කියල. මේවා අරන් එන්නේ ඒ ආයතනයේ විශේෂ නියෝජිතයෝ දෙන්නෙක්.

ඒ වගේම මේ පාර ඔස්කාර් එකේ විශේෂ දේවල් කීපෙකුත් සිද්ද උනා. එකක් තමයි මිස් වර්ල්ඩ් එකේදී උනා වගේ මේකෙත් හොදම ෆිල්ම් එක වැරදිලා කියවුනා. මේවා ට්‍රෙන්ඩ් ගිහින්ද මන්ද. මූන්ලයිට් ෆිල්ම් එක වෙනුවට ලා ලා ලෑන්ඩ් ෆිල්ම් එක කියවෙලා තමයි මේ අවුල උනේ. ඒ වගේම වාර්තා කීපෙකුත් මේ පාර සටහන් උනා. පහල තියෙන්නේ ඒවා.

  • වැඩිම කළු ජාතිකයින් ගණනක් සම්මාන ලබා ගැනීම.
  • ප්‍රථම වරට මුස්ලිම් නළුවෙක් සම්මානයට පත්‍ර වීම (මහේර්ශලා අලි).
  • වැඩිම ෆිල්ම් ගණනක් යෝජනා වීම (336ක්).
  • ඔස්කාර් සම්මානයක් දිනපු දිගම ෆිල්ම් එක (O.J.made in america පැය 7යි විනාඩි 47ක්).
  • අවුරුදු 86කට පස්සේ ලාබාලම අධ්‍යක්ෂක (ඩේමියන් චසල් අවුරුදු 32යි, ලා ලා ලෑන්ඩ් ෆිල්ම් එක ).
  • තව ට්‍රම්ප් ජනාදිපති තුමාගේ පාක්ෂිකයන්ගෙන් පොඩි තර්ජන කෑල්ලකුත් ඇවිල්ල තිබුනලු චැනල් මාරු කරනවා කියල. ඔය ඔක්කොම අලකලංචි අස්සේ 89 වෙනි ඔස්කාර් සම්මාන උළෙල අවුලක් සාර්ථකව අවසන් උනා.

ඉතින් හිතනවා ඔයාල ඇකඩමි අවොඩ්ස් ඔෆ් මෙරිට් ගැන නොදන්නා එකම එක දෙයක් හරි මේකෙන් දැනගන්න ඇති කියල. ඒ වගේම මේකේ නොලිව්ව කාරනා ගොඩකුත් තියෙනවා. (pawanzpedia)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Entertainment featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසතොස අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක මිල අඩු කරයි
Next Article බංග්ලාදේශයේ ණය ගෙවන්න ශ්‍රී ලංකාවට සහන කාලයක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.