Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මේ වසරේදී ෆේස්බුක් විසින් ස්මාට් වොච් එකක්
Science & Tech 9 Views

මේ වසරේදී ෆේස්බුක් විසින් ස්මාට් වොච් එකක්

Buzzer EditorBy Buzzer EditorNovember 19, 2022Updated:November 20, 2022No Comments2 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

2022 දී වෙළෙඳපොළට හදුන්වා දෙන මෙම ස්මාට් වොච් එකේ මූලික වැඩ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන් වනවා. පණිවුඩ හුවමාරුව හා සෞඛ්‍යය පහසුකම් ඉලක්ක කරගනිමින් මෙම හදුන්වාදීම සිදු කර ඇති බවත් වාර්තා කරනවා.

මෙහිදී ඔවුන් ෆේස්බුක් සේවාවන් එනම් Facebook, Messenger, Instagram හා whatsapp යන සේවාවන් මෙන්ම සෞඛ්‍ය හා ශාරීරික සුවතාවයන් ඉලක්ක කර ගනිමින් සුවිශේෂී වූ ලෙස මෙම ස්මාට් වොච් එක නිර්මාණකරණයේ යෙදෙන බවද සදහන්.

ඊට අමතරව Facebook සමාගම මගින් සිය දෘඨකාංග සහිත උපාංගයන් වල operating system එකක් ධාවනය කිරීමද දැනටමත් නිර්මාණය කරමින් පවතින බවද ආරංචි මාර්ග වාර්තා කරයි. එනිසා මෙම ස්මාට් වොච් එකට ඔවුන් Google wear operating system එක භාවිතා කරයිද එසේත් නැත්නම් facebook සමාගම විසින් නිර්මාණය කරන ලද වෙනත් OS එකක් යොදාගනීවිද යන්න තවමත් නිශ්චිතව තොරතුරක් ලැබී නැහැ.

කෙසේ වෙතත් ෆේස්බුක් සමාගම මේ වන විටත් පරිශීලකයන්ගේ දත්තයන් ආරක්ෂා කිරීම සම්බන්ධව අපකීර්තියකට පත්ව ඇති නිසාවෙන් මෙම smart watch එකට කුමන ආකාරයේ තත්වයක් හා පිළිගැනීමක් වෙළෙඳපොළෙහි ඇතිවේවිද යන්න නම් දැනගැනීමට වෙළෙඳපොළ වෙත ඔවුන් එය නිකුත් කිරීම කළ යුතු වනවා.

පරිශීලකයන්ට මෙම ස්මාට් වොච් එක හරහා ජංගම දුරකථනයක් නොමැතිව වුවද එම සන්නිවේදන සම්බන්ධතාවයන්ටද ඉඩ සැලැස්වීමට කටයුතු කරන බවද සදහන්.

එහෙත් පරිශීලකයන්ගේ සෞඛ්‍යමය තොරතුරු මෙන්ම, වෙළඳ දැන්වීම් ද තෙවන පාර්ශවීය සමාගම් වෙත ලබා දීමට facebook සමාගම විසින් කටයුතු කරාවිද යන්න ඇති සැකය නිසා මෙම මාතෘකාව කතාබහට ලක් කිරීමට පටන්ගෙන තිබෙයි. මෙම ස්මාට් වොච් එකෙහි අන්තර්ගතය, එහි වෙනත් තොරතුරු කිසිවක් සම්බන්ධව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා නොවෙයි.

බොහෝ දෙනා අනුමාන කරනුයේ facebook සමාගම විසින් එළි දක්වන්නට නියමිත මෙම smart watch එක Apple සමාගමෙන් නිකුත් කළ Apple watch series 6 හා Watch SE යන උපාංගයන්ට වඩා අඩු මිලකට වෙළෙඳපොළ වෙතට නිකුත් කරනු ඇති බවයි. විවිධ වූ කටකතා අතරේ මෙම ස්මාට් ෆෝන් එක කුමන ආකාරයෙන් වෙළෙඳපොළ වෙත නිකුත් වේද යන්න බැලීමට නම් මදක් ඉවසන්නට වේවි. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසිංගප්පුරු සමාගමක් බිලියන 360ක් නෙලුම් කුලුනේ ආයෝජනය කරයි
Next Article ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට බෙදා හැරීමට චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 1000ක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.