Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ප්‍රනීත ලෙසින් අන්නාසි වයින් සාදගනිමු
Food 35 Views

ප්‍රනීත ලෙසින් අන්නාසි වයින් සාදගනිමු

Buzzer EditorBy Buzzer EditorDecember 27, 2022No Comments2 Mins Read35 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

වර්තමානයේ පවතින රෝග ගණනාවකට කදිම ඖෂධයක් ලෙස ලබාගත හැකි ප්‍රනීත පලතුරක් ලෙස අන්නාසි හැඳින්විය හැකිය. මෙහි පෝෂණය ගැන සැලකූ කල ශරීරයට හිතකර වෙනත් ආහාරවල දුර්ලභ විටමින් වර්ග රැසක් මෙම පලතුර තුළ අන්තර්ගත බව වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින්ගේ නිගමනයයි. එවන් රසවත් සහ ගුණවත් මෙම පලතුර යොදා ගනිමින් වඩාත් රසවත් වයින් පිළියෙල කරගන්නා ආකාරය පාඨක ඔබට වටහා දීම මෙම ලිපියේ අරමුණයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පොතුහැර කැබලි කපාගත් ඉදුණු අන්නාසි කිලෝ එකක්
  • සීනි කිලෝ එකක්
  • ඊස්ට් මේස හැඳි එකක්
  • මද රස්නයට වතුර කෝප්ප බාගයක්
  • ලෙමන් ගෙඩි දෙකක යුෂ
  • වතුර ලීටර් දෙකක්
  • කට ලොකු වැසිය හැකි වීදුරු හෝ පිඟන් මැටි බෝතලයක්

සාදාගන්නා ආකාරය:

පළමුවෙන්ම මද රස්නය ඇති වතුර කෝප්ප භාගයකට ඊස්ට් සහ සීනි මේස හැන්දක් දමා හොඳින් කලවම් කර ඊස්ට් ද්රාවණය සාදා මදකට පසෙකින් තබන්න. පිරිසිදු භාජනයකට වතුර ලීටර් දෙකක් දමා මද ගින්නේ තබන්න. ඒ තුළට ඉතිරි සීනි ටික එකතු කරගන්න. පිරිසිදු ලී හැන්දක් ආධාරයෙන් සීනි ටික දිය කර ගැනීමෙන් අනතුරුව එයට අන්නාසි කැබලි එකතු කර මදගින්නේ විනාඩි දහයක් පහළොවක් අතර කාලයක් තබන්න. අන්නාසි තම්බාගෙන ලිපෙන් බාගන්න. හොඳින් නිවුණු පසු ඔබ තෝරාගත් වීදුරු හා පිඟන් මැටි බෝතලයට අන්නාසි කැබලි ද්රාවණය දමන්න. ඉන් අනතුරුව සාදාගන්නා ලද ඊස්ට් ද්රාවණය හොඳින් කලවම් කර බෝතලය තුළට දමා ගන්න. එයටම ලෙමන් යුෂ එකතු කරගන්න. හොඳින් මුඩිය වසා වියළි තැනක කාමර උෂ්ණත්වයේ තිබෙන්නට හරින්න.

ඔබ සාදාගත් මෙම ද්‍රවණය දින විසි එකක් තිබිය යුතුයි. හතර හෝ පස්වැනි දිනයකදී පිරිසිදු ලී හැන්දකින් මිශ්‍රණය කලවම් කර නැවත දින පහළවක් දාසයක් වසා තබන්න. දින විසි එකෙන් පසුව මෙම මිශ්‍රණය පෙරා පිරිසිදු බෝතල් වල අසුරා ගන්න. රසවත් අන්නාසි වයින් දැන් ප්‍රයෝජනයට ගත හැකි වන අතර තවත් දින විසිඑකක් පමණ වයින් ඇසුරු බෝතල් තබා ගැනීමෙන් වඩාත් රසවත් වේ. උත්සව අවස්ථාවකදී ඔබගේ පවුලේ සාමාජිකයන්ට රසවත් අන්නාසි වයින් වීදුරුවක් පිළිගැන්වීමෙන් ඔබේ පවුලේ සතුට වැඩි කරගන්න. අන්නාසි රසය සමග මුසු වූ මෙම වයින් විශේෂ අවස්ථාවකට වඩාත් කදිමයි. දෙන රසවත් අන්නාසි වයින් ඔබේ ආදරණීයයන්ට පිළිගන්වා ඔබේ පවුලේ සතුට වැඩි කරගන්න. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.

featured Food pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඇෆ්ගන් පොලිස්පති කාර් බෝම්බයකින් මරුට
Next Article ද්විත්ව පුරවැසිභාවය සඳහා සිදුකල ඉල්ලීම් ඉහළට
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.