Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » තුන්වන දින සාරාංශය: ජාතික සුපර් ලීග් සිව් දින තරගාවලිය
Sports 5 Views

තුන්වන දින සාරාංශය: ජාතික සුපර් ලීග් සිව් දින තරගාවලිය

Buzzer EditorBy Buzzer EditorJanuary 22, 2023No Comments3 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේදීම තවත් දිනයක් එහෙන් පිටින්ම ඉතිරිව තිබියදී ඉනිමක ජයග්‍රහණ වාර්තා කිරීමට කැන්ඩි සහ ගෝල් කණ්ඩායම් අද (21 දා) සමත්වූහ.

කොළඹ එස්.එස්. සී. පිටියේ පැවැති තරගයේදී කැන්ඩි කණ්ඩායම විසින් කොළඹ පිල ඉනිමක සහ ලකුණු 279 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරද්දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දඹුල්ල පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 70 ක ජයක් වාර්තා කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය.

Colombo Vs Kandy

කඩුලු 7 කට ලකුණු 554 ක්ව තිබියදී තෙවැනි දිනය ආරම්භ කළ කැන්ඩි කණ්ඩායම අහන් වික්‍රමසිංහ දැවී යෑමත් සමඟ ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේය. ඊට පෙර සිය පළමු පෙළ තරග දිවියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට අහන් සමත්ව සිටියේය. පෙර දින ලකුණු 99 ක් ලබා සිටි අහන් අද දිනයේදී ලකුණු 107 කට දැවී ගියේය. පන්දු 95 ක් පමණක් වැය වුණු එම ඉනිම සඳහා හේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් එල්ල කළේය.

පන්දු යැවීමේදී කොළඹ පිලේ නිසල තාරක ලකුණු 112 කට කඩුලු 5 ක් දවා ගත්තේය. ලකුණු 351 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ඇරඹූ කොළඹ පිලට දෙවැනි ඉනිමේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 74 ක් පමනි. එහිදී කැපී පෙනුණු ලසිත් ඇඹුල්දෙණිය යළිත් කඩුලු 5 ක් දවා ගත්තේ සමස්ථ තරගයේදී ලකුණු 86 කට කඩුලු 10 ක් දවා ගනිමිනි.

කොළඹ පළමු ඉනිම: පන්දුවාර 64.5 කදී ලකුණු 214 යි – (ප්‍රභාත් ජයසූරිය 51, නිසල තාරක 38, රොෂේන් සිල්වා 21, නිපුන් ධනංජය 16, අවිශ්ක ප්‍රනාන්දු 10, මනෝජ් සරත්චන්ද්‍ර 10, ලක්ෂිත මානසිංහ 14, ඉසිත විජේසුන්දර 14, ලසිත් ඇඹුල්දෙනිය 60/5, නිම්සර අතරගල්ල 62/4, අම්ෂි ද සිල්වා 41/1) සහ දෙවැනි ඉනිම: පන්දුවාර 24.4 කදී ලකුනු 72 යි – (ප්‍රභාත් ජයසූරිය 11, මනෝජ් සරත්චන්ද්‍ර 18, නුවනිඳු ප්‍රනාන්දු 15, ලසිත් ඇඹුල්දෙණිය 26/5, අම්ෂි ද සිල්වා 12/2, අෂෙයින් ඩැනියල් 15/2, නිම්සර අමරසිංහ 14/1)

කැන්ඩි පළමු ඉනිම: පන්දුවාර 109.1 කදී කඩුලු 9 කට ලකුණු 565 යි – (ඔෂද ප්‍රනාන්දු 201, සඳුන් වීරක්කොඩි 144, ලසිත් කෲස්පුල්ලේ 29, සහන් ආච්චිගේ 32, අහන් වික්‍රමසිංහ 107, නිසල තාරක 112/5)

Galle Vs Dambulla

ලකුණු 184 ක පසු පසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ දඹුල්ල කණ්ඩායමට දෙවැනි ඉනීමේදීත් රැස් කරගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි. අංක 3 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි ඩිලාන් ජයලත් (47) සහ ආරම්භක පිතිකරු නිමේෂ් ගුණසිංහ (29) හැරුනු කොට සෙසු එකම පිතිකරුවකුට දක්ෂතා අතරට පැමිණීමට ප්‍රතිවාදී නායක රමේෂ් මෙන්ඩිස් ප්‍රමඛ පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු රමේෂ් මෙන්ඩිස් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගනිද්දී අසංක මනෝජ් සහ මිලාන් රත්නායක කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 48.5 කදී ලකුණු 155 යි – (නිමේෂ් ගුණසිංහ 31, ඩිලාන් ජයලත් 27, ලසිත් අබේරත්න 24, චලන ද සිල්වා 23, ලක්ෂාන් සඳකැන් 26*, කවිශ්ක අංජුල 23/5, අසංක මනෝජ් 35/2, රමේෂ් මෙන්ඩිස් 11/2, ප්‍රවීන් ජයවික්‍රම 27/1) සහ දෙවැනි ඉනිම පන්දුවාර 44 කදී ලකුණු 114 යි – (ඩිලාන් ජයලත් 47, නිමේෂ් ගුණසිංහ 29, මිනෝද් භානුක 10, සනෝජ් දර්ශික 13, රමේෂ් මෙන්ඩිස් 23/3, අසංක මනෝජ් 27/2, මිලාන් රත්නායක 34/2, කවිශ්ක අංජුල 18/1)

ගාල්ල පළමු ඉනිම පන්දුවාර 90.2 කදී ලකුණු 339 යි – (ඇන්ජලෝ මැතිව්ස් 82, රමේෂ් මෙන්ඩිස් 60, කවිශ්ක අංජුල 69, ප්‍රවීන් ජයවික්‍රම 29, මිලාන් රත්නායක 11, විශාද් රන්දික 17, පසිඳු සූරියබණ්ඩාර 19, හෂාන් දුමිඳු 37, අසිත ප්‍රනාන්දු 70/3, විශ්ව ප්‍රනාන්දු 75/3, චලන ද සිල්වා 69/2, ලක්ෂාන් සඳකැන් 56/1, නිමේෂ් ගුණසිංහ 19/1) (Sri Lanka Cricket)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleචීනයේ බහුතරයකටම කොරෝනා
Next Article ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය වනවාද නැද්ද? චීනයේ ස්ථාවරය IMF වෙත දැනුම්දීම අද
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.