Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ගැලැක්සි ගැටුම් හෙවත් මන්දාකිණි ගැටුම්
Science & Tech 6 Views

ගැලැක්සි ගැටුම් හෙවත් මන්දාකිණි ගැටුම්

Buzzer EditorBy Buzzer EditorJanuary 10, 2023No Comments5 Mins Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මේ කියන්න යන්නේ විශ්වය ගැන හොයල බලන්න ආස අයට ඉනරස්ටින් ටොපික් එකක්. මේ කියන්න යන්නේ ගැලැක්සි දෙකක්… ඒ කියන්නේ චක්‍රාවාට දෙකක් එකිනෙක හා උනොත් වෙන දේ. වෙන කොහෙවත් තියෙන ගැලැක්සි නෙමේ මේ. අපි අයත් වෙන කිරි සයුරයි අපේ ලහම හිතවතා ඇන්ඩ්රෝමීඩා එකිනෙක ගැටුනොත් මොකද වෙන්නේ කියල.

මොනාද මේ ඇන්ඩ්රෝමීඩා? මිල්කි වේ??

මේ දෙකම අයත් වෙන්නේ චක්‍රාවාට ගණයට, චක්‍රාවාට කියන්නේ තාරකා පන්ති බිලියන ගානක්, දුවිලි අංශු, වායුන්, විවද ග්‍රාහක කොටස් වගේ එකී නොකී දේවල් ගුරුත්වයක් මගින් එකිනෙකට ආකර්ශයනය වෙලා තියෙන ආලෝක වර්ෂ මිලියන ගණන් වලින් දුර මනින්න පුළුවන් දැවැන්ත පද්දති.

ව්වනේ අපේ ලගම හිතවතා ඇන්ඩ්රෝමීඩා කියලා. ඉතින් ලගම කිව්වට ඇන්ඩ්රෝමීඩා චක්රවාටය පිහිටලා තියෙන්නේ අලෝකවර්ෂ මිලියන දෙකයි දශම පහකින්. දැනට විශ්වාස කරන උපරිම වේගය කියන්නේ ආලෝකයේ වෙගයනේ. මේ වේගෙන් ගියත් අවුරුදු මිලියන දෙක හමාරක් යන්න වෙනවා අන්ඩ්රෝමීඩාවට ලගා වෙන්න. (තව අවුරුදු දහස් ගානක් යනකන් එහෙම තාක්ෂණයක් නම් එන්නේ නෑ) ඒ වගේම ඇන්ඩ්රෝමීඩා හදුන්වන නම් තමයි NGC224 හා M31(1764 දි Charles messier තමයි මේ නම දාන්නේ) කියන්නේ.

මැගලනික් ක්ලවුඩ්ස් වගේ පොඩි පොඩි ගැලැක්සි ඇරුනම ලොකුම ලගම ගැලැක්සි එක තමයි මේ. චක්‍රාවාට වල හැඩයන් අනුව වර්ග කරාම මිල්කි වේ (අපි ඉන්න කිරි සයුර) වගේම මේ කියන ඇන්ඩ්රෝමීඩා එකත් එකම හැඩයට අයත් වෙන්නේ. ස්පයිරල් (දගරාකාර) හැඩය කියල තමයි ඒ හැඩය හදුන්වන්නේ. මිල්කි වේ එක නම් මේ වෙද්දී ඔයාල දන්නවනේ අපි ඉන්න ගැලක්සිය කියල. මේ කිරි සයුර කියල නම හැදිලා තියෙන්නේ පෘථිවියේ කෝණෙන් බලද්දී පේන විදිහ නිසා. මේ දෙක මෙලෙස හදුන්වා දීමක් කරේ සරලව, මොකද මේ දෙක හදුන්වන්න නෙමේනේ ආවේ අද. ඔයාල මේ ගැන වැඩි විස්තර පොඩ්ඩක් යුට්‍යුබ් එකේ හොයල බලන්න. ගැලැක්සි ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි ඔයාලට.

අපගේ ක්ෂිරපථය (Milky way)

මේ ගැලැක්සි ගැටුනොත් මොනවයින් මොනවා වෙයිද???

මේ ප්‍රශ්නෙට උත්තරේ සපයල තියෙන්නේ ආධුනික තාරකා විද්‍යාඥයෙක් වගේම ගවේෂකයෙක් වන Martin Silvertant. බලමු එහෙනං මෙයා මොනවද කිව්වේ කියල.

පළවෙනියටම කියන්න ඕන දේ තමයි මේක කවදාහරි සිද්ද වෙන දෙයක්. ඒ කියන්නේ රියලිටියක්. නමුත් මේක සිද්ද වෙන්න පටන් ගන්න අවශ්‍යතාවය….ඒ කියන්නේ මේ ගැලැක්සි දෙක tidal pull (ඒවායේ අධික ගරුත්වය නිසා එකිනෙකට ආකර්ෂණය වීම) පටන් ගන්නේ තව අවුරුදු බිලියන 3.7ක් වගේ අපිට හිතාගන්නත් බැරි කාලයක් ගියාම. ඒ කියන්නේ ජිවින්ගේ පරිනාමය එහෙම විශාල වෙනස්කම් ගොඩකට ලක් වෙලා ඒ වෙද්දී. මේ ටයිඩල් පුල් කියන එක ගුරුත්වයේ ද්විතිය බලයක් විදිහට තමයි සලකන්නේ. ඔන්න ආයේ කතාවට එමුකො. දැන් මේ විදිහට අවුරුදු බිලියන 3.7කින් මේ ආකර්ෂණය පටන් ගත්තට් කොලිෂන් එක එහෙම නැත්තන් ගැටීමේ මුල්ම අවදිය පටන් ගන්නේ අවුරුදු බිලියන 4කින්. මේ ගැන පොඩි අදහසක් ගන්න මෙහෙම කියන්නං.

  • අද වෙද්දී පෘතුවියේ වයස අවුරුදු බිලියන 4.5යි
  • මිල්කි වේ එකට අවුරුදු බිලියන 13.2යි
  • පෘතුවිය මත එකසෛලි ජීවින් ඇති වෙලා අවුරුදු බිලියන 3,8යි.

දැන් තේරෙනවා ඇතිනේ මේක තව කොච්චර කල් යයිද වෙන්න කියල.

මේකේ විද්‍යාත්මක පදනම මෙහෙමයි.

දැනට ගණන් බලල තියෙන විදිහට මිල්කි වේ එකේ ස්කන්ධය සුර්ය ස්කන්ධ 8.5 × 1011 M☉ තරම් අගයක් ගන්නවා. සුර්ය ස්කන්ධ එකක් කියන්නේ 1.98892×1030 kg තරම් අති දැවැන්ත අගයක්. අන්ද්රෝමීඩා එක 1.23 × 1012 M☉ ස්කන්ධයක් ගන්නවා. මේ ස්කන්ධ දෙකේ තියෙන ආකර්ෂණය නිසා දැනටමත් ටික ටික ලං වෙමින් තියෙන්නේ. මෙහෙම ලං වෙලා මේක එකක් බවට පත් වෙන අවස්ථාවට තව අවුරදු බිලියන දෙකයි, එතනින් පස්සේ තමයි ගැටීම දක්වා යන්නේ. මේ එක ගලක්සියක් වන අවස්ථාවේදී මේකේ ස්කන්ධය සුර්ය ස්කන්ධ 2.08 × 1012 වෙයි කියල ගණන් බලල තියෙනව. මේ ඉලිප්සාකාර චක්‍රාවාටය මිල්කොමීඩා හෝ මිල්ඩ්රොමීඩා ලෙස හදුන්වනවා.ඒ වගේම දැනට අන්ඩ්රෝමීඩාවේ තාරක බිලියන 500ක් සහ මිල්කි වේ එකේ බිලියන 200ක් විදිහට ගණන් බලල තියෙනව මේ ගැලැක්සි දෙක එකක් උනාම ඔක්කොම තරු බිලියන 700කින් යුක්ත වෙනවා.

දැන් බලමු මේ ගැලැක්සි දෙක අතර අන්තර්ක්‍රියා මොනවද කියල. ඒ කියන්නේ දැනට තියෙන විද්‍යාත්මක කල්පිතයන්.

මේ චක්‍රාවාට දෙක අතර වෙන අන්තර් චේදනයෙන් මිල්කි වේ දෙකක් විදිහට පෙන්න ගන්නවා, මෙතැනදී අන්ඩ්රෝමීඩා එක පොඩ්ඩක් ඈතට ගියත් තියෙන අධික ගුරුත්වය නිසා කෙලවර දෙකක් සහිත දගරාකාර සැකස්ක්මක් සහිත ගැලැක්සි එකක් බවට පත් වෙයි කියල අනාවැකි කියන්නේ. කිරි සයුරේ අංශු මාලාවේ අධික බලය නිසා අන්ඩ්රෝමීඩා චක්රවාටයේ කක්ෂීය බලය හීන වෙන නිසා ඒක ආලෝක වර්ෂ සිය ගණනක් ඇකිලෙයි කියලා තමයි කියන්නේ. මෙතනින් පස්සේ තමයි ගැටීමේ ආරම්බය. මේක හෙමිට ආරම්බ වෙලා මේ ගැටීමේ වේගය ක්ෂණික ගැටීමක් දක්වා වෙනව. ඇත්තටම මෙතන ක්ෂණික ගැටීමක් කිව්වට මේ ගැටීම අවුරුදු මිලියන සීයක් විතර සිද්ද වෙනවා. එක අපිට ඉතා ලොකු කාලයක් උනාට විශ්වීය සංසිද්දී වලදී ඉතාම කුඩා කාලයක්, හරියට පැය අටක් ඉස්කෝලේ ඉදල ඉස්කෝලේ ඉවර වෙන බෙල් එක තප්පර කීපයකින් ගහනව වගේ. මේ ක්ෂණික අවරුදු මිලියන සීයේ ගැටීම සිද්ද වෙනවා මේ ගැලැක්සි දෙකම එකක් වෙලා එලිප්සාකර තනි ගලක්සියක් නිමවෙනකන්, ඒ හැදෙන කෙලවර දෙකක් සහිත දැවැන්ත ගැලැක්සි එක (The great milky way) කියල තමයි හදුන්වන්නේ.

මේ ක්‍රියාදාමය අලුත් තාරකා විශාල ගණනක් වගේම විනාශ වෙන්න හේතුවක් වෙනවා. (සාමාන්‍යයෙන් ශතකයකට තාරකා දෙකක් පුපුරලා විනාශ වෙනව කියල තමයි දැනට ගණන් හදල තියෙන්නේ, නමුත් මේ ගැලැක්සි යුද්ද්දේ ඉවර වෙලා ගැලැක්සි එක නිසසල වෙනකන් තරු පුපුරන රේට් එක අවුරුද්දට එකක් තරම් වැඩි වෙයි කියල කියන්නේ) ඒ වගේම ඇති විශාල කළු කුහර ඇති වෙන්න තියන ඉඩකඩත් වැඩියි.ඒ වගේම දැනට තියන ඒවත් එකිනෙක යා වෙනව.

ඔන්න ඕව තමයි Martin-Alvarez කිව්ව විදිහට ගැලැක්සි සටනේ තොරතුරු.

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඉන්දු ශ්‍රී ලංකා එක්දින ගැටුම අදින් ඇරඹේ
Next Article බිත්තර ආනයන ටෙන්ඩරය සඳහා ආනයනකරුවන් 20 දෙනෙකු ගෙන් ලංසු
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.