Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » එංගලන්ත ලයන්ස් ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ටෙස්ට් තරඟයත් ජය පරාජයෙන් තොරයි
Sports 4 Views

එංගලන්ත ලයන්ස් ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ටෙස්ට් තරඟයත් ජය පරාජයෙන් තොරයි

Buzzer EditorBy Buzzer EditorFebruary 11, 2023No Comments2 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ද ඊයේ (10 වැනිදා ) ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූයේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 284 ක ඉලක්කයක් හඹා ගිය සංචාරක කණ්ඩායම තරගය නිමාවට පත්වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 173 ක් ලබා සිටියේය. ඒ වන විට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු 111ක් පිටුපසින් රැඳී සිටියේය. කණ්ඩායම් දෙක අතර පැවති පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ද ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූයේ ය.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලක්ශිත මානසිංහ එංගලන්ත නායකයාගේ කඩුල්ල සහ ටොම් හේන්ස්ගේ කඩුල්ල ද දවාගනිමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යෑමට ප්‍රබල උත්සාහයක නිරත වූයේය. අනතුරුව මානසිංහ විසින් ජෙමී ස්මිත්, ටොම් ඇබල් සහ මැතිව් ෆිශර්ගේ කඩුලු ද දවා ගත්තේය. එහෙත් මානසිංහගේ උත්සාහයට ජොස් බෝනමන් ඊට හරස් වූයේය. තරගය නිමා වන විට එක් අන්තයක රැඳී සිටි ඔහු පන්දු 50කදී නොදැවී ලකුණු 34ක් ලබා සිටියේය.

පළමු තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක මෙම තරගයේදී ද ශතකයක් වාර්තා කිරීමට සමත් වූයේය. පෙරේදා දිනයේ දී නොදැවී ලකුණු 84 ක් ලබා සිටි නිශාන් ඊයේ සිය ශතකය සම්පූර්ණ කර පසුව දැවී ගිය අතර ඔහු පන්දු 125කදී හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට සමත් වී තිබුණි. ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම ගොඩනැගීමට මැද පෙළින් සහ පසු පෙළෙන් දායකත්වය දුන් ලහිරු උදාර සහ ලක්ශිත මානසිංහ දෙදෙනා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 350 සීමාව ඉක්මවා යෑමට ක්‍රියා කළහ. ලහිරු උදාර ලකුණු 63ක් ලබා ගත් අතර ලක්ශිත මානසිංහ ලකුණු 43ක් ලබාගත්තේ ය.

ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජොස් ටන්ග් කඩුලු 4ක් දවා ගත් අතර ජැක් කාර්සන් කඩුලු 3ක් දවා ගත්තේය. මෙම තරගය සඳහා කැඳවා තිබූ චාමික කරුණාරත්න දෙවෙනි ඉනිමේ දී ද ලකුණු බින්දුවකට දැවී ගිය අතර ඔහුගේ පළමු ඉනිම ද ලකුණු ලබා ගැනීමට පෙර නිමා වුණි. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසුන්බුන් අතරින් හමුවුණු “ආයා” සුවයෙන්
Next Article කාන්තා T20 ලෝක කුසලාන මංගල තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සුවිශේෂ ජයක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.