Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඉන්ධන පිරිවැය සටහන – බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරගෙන් තොරතුරු යාවත්කාලීන කිරීමක්
News 3 Views

ඉන්ධන පිරිවැය සටහන – බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරගෙන් තොරතුරු යාවත්කාලීන කිරීමක්

Buzzer EditorBy Buzzer EditorMay 25, 2022No Comments2 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රථම වතාවට ඉන්ධන මිල සැකැස්මේ පැහැදිලි සටහනක් සිය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගත්තේය.

එලෙස ඔහු ට්විටර් පණිවුඩයකින් කියා සිටියේ, “IOC භූමිතෙල් විකුණන්නේ නෑ, එමඟින් සෑහෙන්න පාඩුවක් සිදු වෙනවා. ඔවුන් ඉහළ මිළ ප්‍රමාණයක් ඇති අනෙකුත් නිෂ්පාදන ද අලෙවි කරනවා. CPC විසින් CEB, CTB, CGR සහ අනෙකුත් CPC වෙත මුදල් ගෙවිය යුතු රාජ්‍ය ආයතන වෙත සපයයි. කාර්ය මණ්ඩල සංඛ්‍යාව ද ඉතාමත් පුදුම සහගතයි. ”

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ දැනට දෛනික 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් අවශ්‍යතා වෙළඳපල කොටසෙන් 10% කටත් වඩා අඩු බවයි.

මේ දෙකේම මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීම විසඳුමක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එය අඩු මිල ගණන් යටතේ ඇති නිෂ්පාදන සඳහා කෘත්‍රිම ඉල්ලුමක් ඇති කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

වත්මන් ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලද ප්‍රධාන කරුණු 07ක් පහත දැක්වේ.

  1. 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් දෛනික අවශ්‍යතා වෙළඳපල කොටසෙන් 10%කට වඩා අඩුය. මූලික නිෂ්පාදනවල මිල වැඩි කිරීමේ අදහස අපි ගවේෂණය කර ඇත්තෙමු.
  2. ප්‍රධාන දෙකෙහිම මිල සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම විසඳුමක් නොවනු ඇත. එය අඩු මිල නිෂ්පාදන සඳහා කෘතිම ඉල්ලුමක් ඇති කරනු ඇත.
  3. ඛනිජ තෙල් නිෂ්පාදන සැපයිය හැකි ඕනෑම අයෙකුට තම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා CPC විසින් සති 3කට පෙර දැන්වීමක් පළ කරන ලදී.
  4. එවැනි යෝජනා 67 ක් ලැබී ඇති අතර, ඒවා සියල්ලම තාක්ෂණික කමිටුව විසින් ඇගයීමට ලක් කරන ලද අතර, 39 කෙටි ලැයිස්තුගත කර ඇත. පසුගිය අඟහරුවාදා ඔවුන් සියල්ලන්ම එකතු කර ඔවුන් සමඟ කතා කළා.
  5. අපි ඔවුන්ට අපගේ ගෙවීම් සිදුකළ හැකි සැලසුම්පත් සහ අපගේ අවශ්‍යතා පැහැදිලිව සන්නිවේදනය කළ අතර ඔවුන් සතුව තිබූ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු දුන්නෙමු.
  6. ඊට අමතරව ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ බලශක්ති අමාත්‍යාංශය තෙල් නිෂ්පාදනය කරන රටවලින් ඔවුන්ගේ සහයෝගය සහ ණය ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇත.
  7. ඉහත අවශ්‍යතා සහ හොඳම මිල ගණන්වලට නිෂ්පාදන සැපයිය හැකි ඕනෑම අයෙකුට ඒවා ඇගයීම සඳහා බලශක්ති අමාත්‍යාංශයට හෝ CPC වෙත යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කරනු ලැබේ, එය අපි පැය 48කින් කරන්නෙමු.
featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleලෝක බැංකුව ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි
Next Article පාස්කු ප්‍රහාරයේ අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාට ඇප
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.