Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ආහාර විෂ වීම ගැන ඔබ දන්නේ මොනවාද?
Blog 52 Views

ආහාර විෂ වීම ගැන ඔබ දන්නේ මොනවාද?

Buzzer EditorBy Buzzer EditorOctober 25, 2022Updated:October 25, 2022No Comments3 Mins Read52 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඔබ කවදා හෝ ආහාර විෂ වීම අත්විඳ තිබෙනවාද? මම එසේ ඇසුවොත් ,”කුමක්ද? කිසිම ආකාරයකින්, කිසිවෙකු මට විෂ සහිත ආහාර ලබා දී නැහැ, නැතිනම් මම මගේම ආහාර විෂ කරගෙන නැහැ” යන ක්ශනික පිළිතුර ඔබේ මුවට පැමිණෙනු ඇත. මෙයට හේතුව “ආහාර විෂවීම” යනු කුමක්ද? යන්න පිළිබඳව ඔබට පැහැදිලි අදහසක් නොමැති නිසායි. ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක්වත් අප සියල්ලන්ම ආහාර විෂවීමකට ලක්ව ඇති බව මා පැවසුවහොත්, ඔබ කියන්නේ පුදුම වීමටත් පුළුවන්. ඔව් එය සත්‍යයක්. වෛද්‍යවරුන්ට අනුව, සෑම වසරකම මිලියන 48 ක් පමණ ජනතාව ආහාර විෂවීමෙන් පීඩා විඳිනව. ආහාර විෂවීම යනු ඔබේ ආහාර වේලට විෂ එකතු කිරීමක් නොවේ. එය අප සැමට හුරු පුරුදු රෝග ලක්ෂණ ගණනාවක් ලබා දෙන අතර සමහර විට අපගේ ආදරණීය ජීවිතවලට විශාල තර්ජනයක් ඇති කරන රෝගී තත්වයක්. එබැවින් ආහාර විෂවීම පිළිබඳ මනා අවබෝධයක් තිබීම වැදගත්. එබැවින් මෙම ලිපිය පුරාම,ආහාර විෂවීම, ආහාර විෂවීමේ රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර පිළිබදව ලිවීමට සැලසුම් කළා.

ආහාර විෂ වීම යනු කුමක්ද?

ආහාර විෂවීම සඳහා සරලම අර්ථය ආහාර හෝ ආහාර මගින් ඇතිවන රෝග ලෙස ප්‍රකාශ කළ හැකිය. පුද්ගලයෙකු අපිරිසිදු ආහාර හෝ ජලය පානය කරන විට ආහාර පරිභෝජනය සිදු වේ. ආහාර විෂවීම සිදුවන්නේ බැක්ටීරියා, වෛරස්, පරපෝෂිතයන් හෝ එවැනි ආහාරවල ඇති විෂ සහිත ජීවීන් විසිනි. මෙය ආමාශය හා සම්බන්ධ රෝගයක් ලෙස හඳුන්වා දිය හැකියි. ඊට අමතරව ආහාර විෂවීම මොළය, වකුගඩු සහ මාංශ පේශි පද්ධතිය වැනි ශරීර කොටස් වලටද හානි සිදු කරනවා.

ආහාර විෂවීමේ රෝග ලක්ෂණ?

රෝගියාට බොහෝවිට ඔක්කාරය , පාචනය, උණ, මාංශ පේශි වේදනාව වැනි රෝග ලක්ෂණ තිබේනම් ඔහු ආහාර විෂවීමකට ලක්ව ඇති බව අපට හඳුනාගත හැකියි.සාමාන්‍යයෙන් ආහාර විෂවීම හේතුවෙන් ඇතිවන මෙම ලක්ෂණ දින දෙකක් හෝ තුනක් පවතින අතර රෝගියා ඉන්පසුව යථා තත්ත්වයට පත්වේ. නමුත් 101.50F ට වඩා වැඩි උණ, ලේ පාචනය, අඛණ්ඩ වමනය, විජලනය සහ පාචනය වැනි රෝග ලක්ෂණ දින තුනකට වඩා වැඩි නම්, ඔබට එය සැහැල්ලුවට ගත නොහැක.

ආහාර විෂවීමේ ප්‍රතිකාර උපදෙස්?

ඔබ ඉහත සඳහන් රෝග ලක්ෂණ හඳුනාගෙන ඇත්නම්,පළමුව වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමයි සිදුකල යුත්තේ. නිසි ඖෂධ මගින් වේදනාව සමනය වන අතර වමනය නතර වූ පසු සෑම විටම ඉතා කුඩා දියර ප්‍රමාණයක් ගැනීමට මතක තබා ගන්න. ඉදිරි දින කිහිපය සඳහා මේද ආහාර, කිරි නිෂ්පාදන සහ ඉහළ තන්තු සහිත ආහාර වලින් ඉවත් වී සිටීම සෞඛ්‍ය සම්පන්න වෙනවා. පාචනය හා වමනය නිසා විජලනය ඇති විය හැකියි. නමුත් සුපුරුදු පරිදි ජලය පානය කිරීමට ඔබ නිරෝගී නැති නිසා, ඔබ හොඳ සෞඛ්‍ය තත්වයකට පත්වන තෙක් දැඩි හිරු රශ්මියෙන් ඉවත්ව සිටීම නුවණට හුරුයි.

ඒ අනුව ආහාර විෂවීම යනු කුමක්ද?, රෝග ලක්ෂණ මොනවාද? සහ අනුගමනය කළ යුතු ප්‍රතිකාර පිළිබඳව දැන් ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. ඉතින් සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්න, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වන්න! (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබ්‍රිතාන්‍ය නව අගමැති ලෙස රිෂී සුනක් තේරී පත්වේ
Next Article ඇඩම් සම්පා හට කොවිඩ් 19 ආසාදනය වේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20267 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202607 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.