Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ආහාර පහසුවෙන් දිරවා ගන්න ක්‍රම සහ විධි
Lifestyle 7 Views

ආහාර පහසුවෙන් දිරවා ගන්න ක්‍රම සහ විධි

Buzzer EditorBy Buzzer EditorOctober 26, 2022Updated:October 26, 2022No Comments3 Mins Read7 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ආහාර අපට අත්‍යවශ්‍යම දෙයක්. ඒ වුණත් අපි ගන්නා ආහාර ඒ ආකාරයෙන්ම අපේ ශරීරයට ප්‍රයෝජනයට ගන්නට අපහසුයි. ආහාර සරල තත්ත්වයට පත්වීම එහෙමත් නැත්නම් තීරණය විය යුතුය. අපි ලබාගන්නා ආහාර ජීරණය වීමට ගතවන කාලය අපේ සෞඛ්‍ය සම්පන්න බවට හේතු වන නිසාම ඒ ක්‍රියාවලිය වැඩිදියුණු කරවා ගැනීමට ඉඟි 10 ක් අපි ඉදිරිපත් කරමු.

1. කෙඳි සහිත ආහාර වැඩිපුර ලබා ගන්න

ඔබ ලබාගන්නා ආහාර වේලක අඩංගු වන කෙඳි සහිත ආහාර ප්‍රමාණය වැඩිවීම ආහාර ජීරණය වීමෙන් පසුව ශරීරයට අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලිය පහසු කරවයි. ඒ නිසාම කාර්යක්ෂම හා නිරෝගී ආහාර ජීරණ පද්ධතියක හිමිකමක් ඔබට ලබාගත හැකි වේ.

2. වැඩිපුර ජලය පාවිච්චි කරන්න

ජලය මගින් අපේ ශරීරයේ උණුසුම පාලනය කිරීමට උපකාරී වෙනවා සේම ආහාර ජීරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට ද දායකත්වයක් සපයයි. ශරීරයට අවශෝෂණය කරගන්නා පෝෂපදාර්ථ ශරීරය පුරා ගෙන යාමට මෙන්ම අවශෝෂණය නොවී ඉතිරි වන දෑ ශරීරයෙන් බැහැර කරවීමටත් ජලය වැදගත් වේ. නිරෝගී ශරීරයක් පවත්වා ගෙන යාමට සාමාන්‍යයෙන් වතුර වීදුරු අටක් දහයත් අතර ප්‍රමාණයක් පානය කළ යුතුයි.

3. ප්‍රමාණවත් පරිදි පමණක් ආහාර ලබා ගන්න

නිදහස්, ප්‍රීතිමත් අවස්ථාවලදී හෝ තමා ප්‍රිය කරන ආහාර ඇතිවිට පමණක් ප්‍රමාණයටත් වඩා ආහාර ලබා ගැනීමට බොහෝ දෙනා පෙළඹෙති. එසේ අසීමිතව ආහාර ගැනීම ආහාර අජීරණය ඇතිවීමට හේතුවේ. මේ නිසා තමා ප්‍රිය කරන රසවත් ආහාර ඇති විටත් කුඩා ප්‍රමාණවලින් තමාට සරිලන පරිදි ආහාර ලබා ගැනීමට පුරුදු විය යුතුයි.

4. විශාල ආහාර වේල් ලබා ගැනීමෙන් වලකින්න

විශාල ආහාර වේලක් ලබා ගැනීමෙන් ජීරණය අපහසු වනවා සේම ආහාර ජීරණය කරවා ගැනීමට අපේ ශරීරයේ ශක්තිය වැඩි ප්‍රමාණයක් වැය කිරීමටද සිදුවෙයි. මේ නිසා ආහාර වැඩිපුර අඩංගු ආහාර වේල් දෙකක් හෝ තුනක් ලබා ගන්නවාට වඩා ආහාර අඩු ප්‍රමාණයන්ගෙන් අඩංගු ආහාර වේල් පහක් හෝ හයක් ලබා ගැනීම සෞඛ්‍ය සම්පන්න බවට හේතු වේ.

5. නිදහසේ වාඩි වී සෙමෙන් ආහාර ගන්න

කලබලයෙන් ආහාර ගැනීමෙන් ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම බොහෝ විට සිදුවේ. පහසුවෙන් හා වාඩිවී සෙමෙන් ආහාර ගැනීමෙන් ආහාර ජීරණ පද්ධතියේ එන්සයිම ස්‍රාවය වීමට වෙලාව ලැබෙන නිසා එමඟින් මොළයට පණිවුඩ යවා තමාට ආහාර ප්‍රමාණවත් වන අවස්ථාව හඳුනා ගැනීමට පහසුවේ. එමඟින් ආහාර ජීරණ හා අපහසුතාද මග හරවා ගත හැකිය.

6. කුසගින්නෙන් හා පිපාසයෙන් වෙනස හඳුනා ගන්න

ඔබට ඇත්තේ කුසගින්නක් දැයි හරියටම සිතාගත නොහැකි නම් වතුර වීදුරුවක් හෝ නැවුම් පලතුරු යුෂ වීදුරුවක් පානය කරන්න. “මට ඇත්තටම කුසගින්නක් තිබේ ද ?”යි තමාගෙන්ම අසා ගැනීමට පුරුදු වන්න.

7. වේලාවට ආහාර ගන්න

ඔබ ආහාර ගැනීමට ප්‍රමාද වන විට ආහාර ජීරණයට ගැටලු ඇතිවේ. මේ නිසා ප්‍රධාන ආහාර වේලක් ලබා ගැනීම ප්‍රමාද වේ යැයි හැඟෙන්නේ නම් අතරමැද ආහාරයක් ලෙස කුඩා සැහැල්ලු ආහාරයක් ලබා ගන්න.

8. වෙහෙසට පත්ව සිටින විටදී වැඩිපුර ආහාර ලබා නොගන්න

තමන් සංවේදී අවස්ථාවකට මුහුණ පා සිටින විටදී හෝ අධික වෙහෙසකට පත්ව සිටින විටදී දුක හෝ වෙහෙස තුනී කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ආහාර වැඩිපුර ගැනීමට පෙළඹීම ආහාර ජීරණ ගැටලු ඇති කරවීමටත් ශරීරයේ බර වැඩි වීමටත් හේතුවේ.

9. පෝෂදායි ආහාර ලබා ගන්න

නැවුම් ශාකමය ආහාර වැඩිපුර ආහාරයට එකතු කර ගන්න. කල් තබා ගැනීමට පිළියෙල කළ ආහාර භාවිතය හැකිතාක් දුරට අඩු පිසගත් ආහාර හැකිතාක් ඉක්මනින් ආහාරයට ගැනීමට පුරුදු වීම ද සෞඛ්‍ය ගැටලු අවම කිරීමට හේතු වේ.

10. දිනපතා ව්‍යායාම වල නිරතවන්න

පුරුද්දක් වශයෙන් දිනපතාම ව්‍යායාම වල නිරතවීම ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමටත් ශරීරයේ සියලු පද්ධතීන්ගේ මනා ක්‍රියාකාරීත්වයටත් ඉවහල් වේ. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Lifestyle සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ජීවන රටා පුවත් හා තොරතුරු ගැන වැඩි විස්තර දැන ගන්න.

featured Lifestyle pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅත්‍යවශ්‍ය ඖෂධ 100 ක පමණ හිඟයක් – GMOA
Next Article යාල සිද්ධියට අදාලව නව දෙනෙකු අත්අඩංගුවට
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.