Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මේ වන විට කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඇය ජනාධිපති මන්දිරයට ඇතුළු වන ගේට්ටුව අභියසටම ගොස් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ. News pick picks