දෙරටේම මාධ්‍ය අතර බොහෝ කටකතා සහ සංවාදවලින් පසුව, අවසානයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම විස්සයි20 තරඟ 3 ක්, එක්දින තරඟ 5 ක් සහ ටෙස්ට් තරඟ 2 ක් සඳහා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියා.
ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ කාණ්ඩ දෙකකින් ලෙස වන අතර ජූනි 7 වැනිදායින් ආරම්භ වන ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විස්සයි20 තරග තුන සඳහා පළමු කාණ්ඩය දැනටමත් පැමිණ ඇත.
T20i සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ දින නිකුත් කර ඇත.

තරඟ කාල සටහන පහත පරිදි වේ.
