ද්විත්ව මිනිමැරුම් චෝදනා මත හිටපු සබරගමුව පළාත් සභා මන්ත්රී හසිත සමන්ත මුහදිරම් හෙවත් සර්පයා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ප්රකාශයට පත් කෙරිණි.
1999 වසරේ කලවාන ප්රදේශයේදී සබරගමුව හිටපු පළාත් සභා මන්ත්රී රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂකයා වෙඩි තබා ඝාතනය කර වාහනයකට ගිනි තැබීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.