ගෝල්ෆේස් මහජන අරගලයට සහයෝගය දැක්වූ සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන්ගේ එකමුතුව අරගල භූමියේ මෙහෙයුම් නැවත්වීමට තීරණය කර තිබෙනවා. කරුණු කාරණා එසේ වුවද තවදුරටත් අරගලය පවතින බවත්, ජනතා ඉල්ලීම් ජයග්‍රහණය කරන තුරු අරගලය පවත්වාගෙන යා යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව මෙතුවක්කල් කටයුතු කළ පරිදි අනාගතයේදීත් එකමුතුවක් සහ කණ්ඩායමක් ලෙස මහජන අරගලයේ සමාජ මාධ්‍ය මෙහෙවර නොපිරිහෙළා ඉටු කිරීමට මැදිහත් වන බවයි සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන්ගේ එකමුතුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඔවුන් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
