Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සතුට ළඟා කරගන්න ඔබත් මේ දේවල් කරන්න
Blog 8 Views

සතුට ළඟා කරගන්න ඔබත් මේ දේවල් කරන්න

Buzzer EditorBy Buzzer EditorNovember 22, 2022No Comments4 Mins Read8 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ජීවිතය කියන්නේ හැල හැප්පීම් එක්ක ගෙවෙන දෙයක්. සතුටක් විඳලා මොහොතක් යන්නත් කලින් ඒක දුකක් බවට පත්වෙලා වැඩක් කරන්නත් එපා වෙලා ජීවත් වෙන එකත් එපා වෙන තත්වෙට පත්වෙන එක ඕනම කෙනෙක්ට නිතර සිද්ධ වෙන්න පුළුවන්. ඒත් අපිට දුකක් කරදරයක් වුණාම හිතෙන්නේම මේක අපිටම වෙච්ච දෙයක්, අපේ ප්‍රශ්නෙ අමාරුව දන්නේ අපි විතරයි කියලා. හැබැයි ලෝකෙ හැම කෙනෙක්ටම තියෙන්නේ එකම ප්‍රශ්න ටික තමයි. මේවා අතරෙන් ගෙවෙන ජීවිතය සතුටෙන් ගෙවන්න අපි චුට්ටක් tricky වුණොත් ලස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන් වේවි.

01. ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වෙන්න

අවුල් ගැහුවාම ගොඩක්ම කල්පනාකාරී විය යුතු දෙයක් තමයි ශරීර සෞඛ්‍යය. හිත අවුල් වුණාම කන්න හිතෙන්නේ නෑ, කල්පනා කරමින් ඉන්න නිසා පපුව දැවිල්ල එනවා, නිතර නිදිමත එනවා, ඔළුව රිදෙනවා වගේ තව අවුල් ගොඩායි. ඊට පස්සේ ගැස්ට්‍රයිටීස් වගේ ලෙඩ වලට බේත් ගන්න දුවන්නත් වෙන්නේ තව ගාණක් කුඩු කරගන්න ගමන්. ඒත් ඉතින් එක ප්‍රශ්නයක් නිසා ඇඟත් ලෙඩ කරගෙන තව වැඩේ වැඩි කරගන්නේ නැතුව කරන්න ඕන දේවල් ටික කරලා ප්‍රතිඵල ලැබෙනකම්වත් ටිකක් වෙනදා වගේ කාලා බීලා ජොලියෙ ඉන්න. මොකද නොකා හිටියා කියලා කෙල්ල යාළු වෙන්නෙත් නෑ, ඉඩමෙ මායිම හැදෙන්නෙත් නෑ. ඇඟ ලෙඩ වුණාම ඒකෙ පාඩුවත් අපිටමයි.

02. අතීතයට සමාව දෙන්න

ගොඩක් දෙනෙක් හදන්න බැරි වැරැද්දක් සිද්ධ වුණාට පස්සේ ජීවිත කාලෙම ඒ ගැන හිතමින් තැවෙමින් ජීවත් වෙනවා. ප්‍රශ්නයක් ඇති වුණාම ඒක අතීතයට භාර දීලා අපි අපිටම සමාව දෙන්න ඕන. කොච්චර ඒක බරපතල වුණත් කරන්න ඕන එකම දේ ඒක විතරයි. මොකද, දැන් ඒක වෙලා ඉවරයි. අපිට ආයෙ ඒක හදන්න බැහැනේ. වැල යන අතට මැස්ස ගහන්න කියනවා වගේ දැන් ඒකට ආයෙ පොටක් පෑදුණ ගමන් විසඳුමක් හොයාගන්නවා කියලා හිතාගෙන ප්‍රශ්නෙ අමතක කරලා, අායෙ ඒ වගේ මෝඩකමක් නොවෙන්න කල්පනා කරගෙන සින්දුවක් අහලා, යාළුවො එක්ක චැටක් දාලා ජීවිතේ continue කරන්න. මොකද, ජීවිතයේ ජයගන්න ඔබේ හිතේ පිරුණු ආසාවන් ගොඩක් තිබෙන නිසා ඒවාට මනස යොදවන්න ඕනේ.

03. මේ මොහාත ගැන හිතන්න

අවුලක් හිතට දැනෙද්දී ඒක ගැනම කල්පනා කර කර දුක් වෙනවට වඩා හොඳ හුස්මක් අරගෙන මේ මොහාතට හිත යොමු කරන්න. හිත හයිය කරගෙන “මේක දැන් වෙලා ඉවරයි, ඒක හදන්න පුළුවන්ද?” කියලා කල්පනා කරන්න. දුක් වෙවී හිටියාට චුට්ටක්වත් ප්‍රශ්නෙ විසඳෙන්නේ නෑ. ඔළුවට අදහසක් එන්නේම නැත්නම් ගොඩක් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා. ඒත් ඒක විසඳෙනකම් ඒ ගැනම හිත හිත ඉන්න එකේ තේරුමකුත් නැහැ. ඒ වෙනුවට හිත එක්තැන් කරගෙන බුද්ධියට ඉඩ දෙන්න. ප්‍රශ්නය ගැන කතා කරන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක් එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් ප්‍රශ්නය කොළේක ලියන්න. එතකොට ඔබටම විසඳුම් මතකයට ඒවි.

04. අද ඔබ සතුව තිබෙන දේවල් ගැන කල්පනා කරන්න

කෙනෙක්ගේ වියෝ වීමක්, ඔබ කැමතිම දෙයක් කැඩී බිඳී ගියා නම් ඒ ගැන දුක හිතෙනවා තමයි. කණ්ණාඩියක් බිඳිලා ගියාම ඒකේ කෑලි කොච්චර එකතු කරලා ඇලෙව්වත් ඒකෙන් කලින් තිබුණු පෙනුම එන්නේ නැහැ. ඒ කෑලි වලින් වෙනස් වෙනස් දේවල් තමයි පේන්නේ. හිතත් එහෙමයි. බිඳුණු විධියටම තියාගෙන ඉන්නේ නැතිව අලුතින් හිතන්න පටන්න ගන්න. ඔබේ සෙරෙප්පු දෙක නැති වුණා නම්, සෙරෙප්පු දාන්න බැරි කකුල් අහිමි කෙනෙක් ගැන හිතන්න. බූට් නම් ඒකෙ තියෙන වාසි දිහා බලලා සතුටු වෙන්න. කොහොමටත් දෙයක් ලබා ගන්න දුක් වෙන්න ඕන. නොලැබුණොත් ඒක ගැන දුකයි. ලැබුණොත් ඒක පවත්වා ගන්න කට්ට කන්න ඕන. කොහෙන් ගියත් දුකම තමයි. ඉතින් වෙනත් කෙනෙක්ට මේ දේම වුණාම අපිට ලොකුවට අවුල් යන්නේ නැහැනේ. මේ දේවල් අපේ කියලා හිතන නිසා තමයි මෙච්චර දුකක් හිතෙන්නේ. ඔබ ටිකක් පිටතට ඇවිත් වටපිටාව ගැන හිතන්න. ඔබ සතුව තියෙන දේවල් වලින් සාර්ථක කෙනෙක් කියලා ධනාත්මක සිතුවිලි වලින් හිත පුරවා ගන්න.

05. අනාගතයේ අලුත් දෙයක් ගැන ඉලක්ක කරන්න

සතුටින් ජීවත් වෙන්න තියෙන එකම රහස තමයි අලුත් ඉලක්කයක් ඇති කරගන්න එක. ඔබට කරන්න පුළුවන් මොනයම්ම හෝ දෙයක් ගැන ඉලක්කයක් ඇති කරගෙන ඒ වෙනුවෙන් ජීවත් වෙන්න. ඒක ලබා ගන්න හැකි වෙනකම්ම එක විධියට මහන්සි වෙන්න. එ්ක එක ඉලක්කයක් ම වෙන්න ඕනි නැහැ. ජොබ් එකේ ප්‍රමෝෂන් එකක් ගන්න අධිෂ්ඨාන කරගන්න ගමන් හොඳ වර්ගයේ ඔරලෝසුවක් ගන්නවා, ඒකට ගාණක් එකතු කරනවා කියලා එකිනෙක අවුල් නොවෙන ඉලක්ක කීපයක් තිබෙන එක වැඩිය හොඳයි. ඔබ නිතර නැති වෙන දේවල් ගැන දුක් වෙන කෙනෙක් නම් පොඩි පොඩි ඉලක්ක වලින් පටන් ගෙන ඒවා සම්පූර්ණ කළාම හිතට ඇතිවෙන සතුටෙන් පටන් ගන්න. ඊට පස්සේ ටිකින් ටික ඉලක්කවල දුර වැඩි කරන්න. එතකොට ඔබට සතුටෙන් ජීවිතය ගෙවන්න හැකි වේවි. (Lifie)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට
Next Article ධීවරයින් සඳහා භූමිතෙල් බෙදාහැරීම විධිමත් කෙරේ
Buzzer Editor
  • Facebook

Related Posts

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 21, 20260 Views

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

By Buzzer EditorialJuly 21, 202600 Views

මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක ප්‍රමාණයක් නාවික හමුදාව…

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.