Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම් මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ. featured News pick picks Political