නව රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරන්නේ කිසිදු වරප්‍රසාදයක් යටතේ නොවන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
අමාත්‍යවරයා පවසා සිටියේ අමාත්‍යවරුන් 20 දෙනාට පමණක් තනිවම කටයුතු කරගෙන යාමට අපහසු බැවින් මෙම රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර ඇති බවයි.
අමාත්‍යවරයා දැක්වූ සම්පුර්ණ අදහස පහතින්,