Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සිය අමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටිනවා. මෙරටට ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කළ පොහොර තොගය නිල වශයෙන් බාර ගැනීමෙන් අනතුරුව තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරමින් සිටියේ. News picks