හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එය ඉතා දරුණු තත්ත්වයක් බවත් පවසා සිටිනවා.
IMF විසින් ශ්‍රී ලංකාව සමඟ වැඩසටහන් 16ක් ක්‍රියාත්මක කර ඇති නමුත් ඒ කිසිවක් සාර්ථක වී නොමැති බවයි මහාචාර්ය ස්ටීව් හෑන්ක් වැඩිදුරටත් පෙන්වා දී සිටින්නේ.
වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය 122%ක් දක්වා ඉහළ ගොස් ඇති බවට තමා ගණනය කර ඇති බවද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දී තිබෙනවා.