අද (4) මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ නමුත් අධිවේගී මාර්ගවල බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බවයි එහි ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ.
බස් ගාස්තු අඩු වන ප්‍රතිශතය අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බවත් එම ප්‍රකාශකයා තවදුරටත් කීවේය.