පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා තියුණු ආයුධයකින් පහරදී ඝාතනයට ලක්කර ඇතැයි පොලිසිය පවසයි. ඔහු හතළිස් දෙහැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි. මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
Trending
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
- ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ
- ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී දැනුවත් කරලා – ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා
Wednesday, July 22


