පළාත් පාලන මැතිවරණය කල් දැමීම රජය දරන උත්සාහයට එරෙහිව පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මේ වන විට විරෝධතාවයක් දියත් කර තිබෙනවා.
සභාව මැදට පැමිණි විපක්ෂයේ මන්ත්රීවරුන් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වෙමින් සිටිනවා.
මේ අතර පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තබනු ලැබුවා. (නෙත් නිව්ස්)
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.