Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් සටනට සියල්ල සූදානම්
Sports 4 Views

පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් සටනට සියල්ල සූදානම්

Buzzer EditorBy Buzzer EditorJuly 15, 2022No Comments2 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

පාකිස්තානයට එරෙහිව හෙට 16 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ 18 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් වමතින් දඟ පන්දු යවන්නන් වන ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙණිය ඉවත් කර තිබීම බලාපොරොත්තු වූ දෙයකි.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් මංගල ටෙස්ට් තරගයේදී වාර්තාගත කඩුලු 12ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය සහ පසුගිය සතියේ දෙවැනි ටෙස්ට් තරගයට පෙර කොවිඩ් ප්‍රශ්නය මත සංචිතයට ඇතුළත්ව සිටි දුනිත් වෙල්ලාලගේද ඇතුළත් කර ඇති වඩා අත්දැකීම් අඩු වමත් දඟපන්දු යවන්නන්ය.

ඇඹුල්දෙණිය සහ ජයවික්‍රම යන දෙදෙනාම කණ්ඩායමෙන් ඉවතට ගොස් ඇත්තේ මෑතකදී පෙන්වූ අඩු දස්කම් නිසා ය. ඇඹුල්දෙණිය සිය අවසන් ටෙස්ට් තරග දෙකේදී එක් කඩුල්ලකට පමණක් හිමිකම් කියමින් ලකුණු 177ක් ලබාදුන් අතර ජයවික්‍රම මැයි මාසයේදී ඩකාහිදී පැවැති ටෙස්ට් තරගයකදී ලකුණු 155ක් ප්‍රති වාදීන්ට ලබාදී කඩුලු ලබාගැනීමට ද අපොහොසත් වුනි.

19 හැවිරිදි වෙල්ලාලගේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නැතත්, ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ එක්දින තරඟාවලියේ ජයග්‍රහණයේ වැඩිම කඩුලු ලාභියා ඔහු විය. ඔහු විශ්වාසදායි පිතිකරණයක් ද ලබා දිය හැකි දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

සංචිතය තේරීමේදී ශ්‍රී ලංකාව කඩුලු රකින්නන් දෙදෙනෙකු නම් කිරීමේ අසාමාන්‍ය පියවරක් ද ගෙන ඇත – එක් ක්‍රීඩකයෙක් වත්මන් නිරෝෂන් දික්වැල්ල වන අතර පසුගිය තරඟ දෙකේදී විශේෂඥ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් අනික් ක්‍රීඩකය වනවා.

පිතිකරණ පෙරමුණේ විශේෂ විස්මයන් නොමැත. කමිඳු මෙන්ඩිස් මේ සතියේ සිය පළමු ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමෙන් පසු ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වී ඇත. එහෙත් හෙට බොහෝවිට ධනංජය සිල්වා ක්‍රීඩා කිරීම සිදු විය හැක.

පළමු ටෙස්ට් තරගය ජූලි 16 වැනිදා ගාල්ලේදීත්, දෙවැනි තරගය ජූලි 24 වැනිදා කොළඹදීත් පැවැත්වේ. මෙම තරගමාලාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වන අතර දැනට ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයටත් පකිස්ථානය සිව්වන ස්ථානයටත් පත්ව ඇත.

බොහෝවිට ජයග්‍රාහී 11 දෙනාම ක්‍රීඩා කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව දෙස් විදෙස් ක්‍රීඩා විචාරකයෝ පවසති.

සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිශ්ශංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල (WK), දිනේෂ් චන්දිමාල් (WK), රමේෂ් මෙන්ඩිස්, මහේෂ් තීක්ෂණ, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ප්‍රභාත් ජයසූරිය, දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩර්සේ.

ක්‍රීඩා පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න Buzzer.lk සහ Buzzer Sports සමඟින් එකතුවන්න.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleනවසීලන්තය කොවිඩ් පරාජය කිරීම අරමුණින් නොමිලේ මුඛ ආවරණ හා අදාළ පරීක්ෂණ නිවේදනය කරයි
Next Article Victoria’s Secret විසින් ඔවුන්ගේ නවතම විධායක නිලධාරියා නම් කරයි
Buzzer Editor
  • Facebook

Related Posts

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 21, 20260 Views

කටුවාන ගින්නෙන් 5ක් මරුට

By Buzzer EditorialJuly 21, 202600 Views

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම…

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.