Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්ධන පිරවුම්හල්වල වාහන සඳහා නව ඉන්ධන සීමාවන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. මෝටර් සයිකල සඳහා – රු. 2,500 ත්රී රෝද සඳහා – රු. 3,000 වෙනත් වාහන සඳහා – රු.10,000 වාණිජමය ප්රවාහන රථ – සීමාවක් නොපවතී News pick picks