Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හෙට (22) උදෑසන නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටිනවා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම හෙට උදෑසන 09.00 ට ආරම්භ වීමට නියමිතයි. featured News pick picks