Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ධම්මික පෙරේරා අමාත්‍යවරයෙකු ලෙස මීට සුළු වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා. ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ඔහු දිවුරුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. News pick picks Political