දළදා වහන්සේ උදෙසා සිදුකෙරෙන දෛනික තේවාවන් ඉපැරණි චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශවයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවය වෙත පැවරීමේ කටයුතු අද (14) මල්වතු අස්ගිරි උභය මහා විහාරිය මහා නායක ස්වාමීන් වහන්සේ දෙනම ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. වාර්ෂිකවම තේවා මාරුව ඇසළ පුන් පොහෝ දිනට පසු දින සිදු කෙරෙනු ලැබේ. මීට කලින් වර්ෂයේදී මල්වතු විහාර පාර්ශ්වය මගින් තේවා කටයුතු සිදු කරනු ලැබීය.
Trending
- හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරගේ නඩුව කල් යයි
- කොළඹ උද්ධමනය වැඩි වෙයි
- ප්‍රශ්නගත බහාලුම්වල පැමිණි දේ හෙළි කිරීමට අර්ච්චුනා සූදානම් වෙයි
- ජාතික මදුරු මර්දන සතිය අදින් ඇරඹේ
- විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි
- පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට සහකාර පොලිස් අධිකාරී වුට්ලර් පත් කෙරේ
- පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි
- ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි
Tuesday, July 1