ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව පනතක් කෙටුම්පත් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 සිට ඇති පනතක් බවත්, එහි ලිහිල් කොන්දේසි ඇති කර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව පනතක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.