Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ පැවති 60.8% සිට අගෝස්තු මාසයේ උද්ධමනය 64.3% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. featured Financial News pick picks